• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ජාතික රෝහලට ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

10 March 2026
in දේශීය, පුවත්
කොළඹ ජාතික රෝහලට  ප්‍රථම වරට කෘතිම බුද්ධිය  සහිත අතිනවීන MRI යන්ත්‍රයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රජයේ රෝහල් පද්ධතියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය සහිත අතිනවීන MRI ස්කෑන් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේදී ඊයේ (09) පස්වරුවේ සිට රෝගී සත්කාරක සේවා සඳහා එක් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 450කට අධික මුදලක් වැය කර ඇති අතර මෙවැනි ඉහළ තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. විශේෂයෙන්ම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්ව සහ කඩිනමින් සිදු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ඒ හරහා රෝග විනිශ්චය සඳහා ගතවන කාලය අවම කරමින් වඩාත් නිරවද්‍ය දත්ත ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය කාලසීමාව පුරා කොළඹ ජාතික රෝහලේ පැවති MRI යන්ත්‍ර 03ම වරින් වර අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටි අතර නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සෘජු මැදිහත්වීම මත එම යන්ත්‍ර 03ම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණි. එම යන්ත්‍ර තුනට අමතරව මෙම නව AI තාක්ෂණය සහිත යන්ත්‍රය ද එක්වීමත් සමඟ දැන් ජාතික රෝහල සතුව සක්‍රීය MRI යන්ත්‍ර 04ක් පවතින බැවින් රෝගීන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවන කාලය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන පූර්ණ රැස්වීම ජනපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිංහිදී ඇරඹෙයි

Next Post

LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස  එක්වෙයි

LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

ඉතාලියට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

10 March 2026
වැඩිවූ තෙල් මිලෙන්  සීතාවක ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

වැඩිවූ තෙල් මිලෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

10 March 2026
ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නැංවීමට  KOICA සහ ලෝක ආහාර වැඩසටහනෙන් Sow and Grow පස් අවුරුදු ව්‍යාපෘතියක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නැංවීමට KOICA සහ ලෝක ආහාර වැඩසටහනෙන් Sow and Grow පස් අවුරුදු ව්‍යාපෘතියක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව  රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන්  රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් රත්ගමදී පොහොට්ටුවේ විරෝධතාවක්

10 March 2026
ඉතාලියට ඔබ්බෙන් වූ  ටිරේනියන් මුහුදේ  රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

ඉතාලියට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved