• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් සිතියම්ගත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹේ

5 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් සිතියම්ගත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සතු සියලු ඉඩම් විධිමත් ලෙස සිතියම්ගත කර මධ්‍යගත දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී ආරම්භ විය. මෙරට පවතින ඉඩම් කැබලි මිලියන 16කට අධික ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කිරීම, ඉඩම් ආරවුල් විසඳීම සහ ආයෝජන අවස්ථාවන් සඳහා නිවැරදි තොරතුරු ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ මූලික අදියර මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
සාකච්ඡාවට එක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, ඉඩම් පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොමැති වීම නිසා මෙතෙක් කලක් මහා පරිමාණ ඉඩම් කොල්ලකෑම් සඳහා මග පෑදී තිබූ බවයි. දේශීය හා විදේශීය ආයෝජකයන් ඉඩම් ඉල්ලීමේදී පවා පවතින ඉඩම් පිළිබඳ නිසි චිත්‍රයක් රජය සතු නොවීම රටේ ආර්ථික සංවර්ධනයට බාධාවක්ව පැවති බවත්, මෙම ව්‍යාපෘතිය හරහා එම හිඩැස පිරවීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතාව සහ කැපවීම අගය කළ අමාත්‍යවරයා, සතුටින් හා අරමුණක් සහිතව රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බවද පැවසීය.
වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉරාන-ඊශ්‍රායල යුද්ධය වැනි දරුණු අර්බුද පවා අවසානයේ ලෝකයට නව ධනාත්මක වෙනස්කම් සහ උත්තර රැගෙන එන බව ප්‍රකාශ කළේය. එවැනි අභියෝගාත්මක කාලයක රටක් ලෙස නැගී සිටීමට නම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකත්වය එකාමෙන් කැපවිය යුතු බව ඔහු පැවසීය. මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

බේරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර

Next Post

කැලණි ගඟේ දිය නෑමට ගිය සබරගමුව සරසවි සිසුවෙක් සැඩ පහරට හසුව අතුරුදන්

Editor TTV News

Editor TTV News

Next Post
කැලණි ගඟේ දිය නෑමට ගිය  සබරගමුව සරසවි සිසුවෙක්  සැඩ පහරට හසුව අතුරුදන්

කැලණි ගඟේ දිය නෑමට ගිය සබරගමුව සරසවි සිසුවෙක් සැඩ පහරට හසුව අතුරුදන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව  බන්ධනාගාරගත වූ රැඳවියෙකු  අඟුණකොළපැලැස්සෙන් පලායයි

රුපියල් 5,000ක දඩය ගෙවාගත නොහැකිව බන්ධනාගාරගත වූ රැඳවියෙකු අඟුණකොළපැලැස්සෙන් පලායයි

5 March 2026
ලංකා විදුලිබල මණ්ඩලය  2025 වසරේ අවසන් කාර්තුවේදී  රුපියල් බිලියන 29ක  දැවැන්ත පාඩුවක් ලබයි

ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් බිලියන 29ක දැවැන්ත පාඩුවක් ලබයි

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැස්ටියන් මාවතේදී  බස් රියදුරන් ඉලක්ක කර  විශේෂ මත්ද්‍රව්‍ය  පරීක්ෂාවක්

බැස්ටියන් මාවතේදී බස් රියදුරන් ඉලක්ක කර විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්

5 March 2026
පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද  Messy ගීතයෙන් ලොවම  දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

පෞද්ගලික ජීවිතයේ අර්බුද මැද Messy ගීතයෙන් ලොවම දිනූ ලෝලා යන්ග් යළිත් වේදිකාවට

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved