• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

WHO නිර්දේශ ඉක්මවා මෙරට පුද්ගලයෙකු වසරට භාවිත කරන සීනි ප්‍රමාණය කිලෝ 34ක්

6 March 2026
in දේශීය, පුවත්
WHO නිර්දේශ ඉක්මවා මෙරට පුද්ගලයෙකු වසරට භාවිත කරන සීනි ප්‍රමාණය කිලෝ 34ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශය අනුව වසර 10කට වරක් පැවැත්විය යුතු ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය, 2026 මාර්තු 10 වන දින සිට නොවැම්බර් මාසය දක්වා මෙරටදී පවත්වන බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා අද (06) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙරට අවසන් වරට මෙවැනි සමීක්ෂණයක් පවත්වා ඇත්තේ 2015-2016 වසරවලදීය.
ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, නිරෝගී පුද්ගලයෙකු වසරකට භාවිත කළ යුත්තේ සීනි කිලෝ ග්‍රෑම් 10ක් වුවද, ශ්‍රී ලාංකිකයෙකු සාමාන්‍යයෙන් වසරකට සීනි කිලෝ ග්‍රෑම් 34ක් භාවිත කරයි. මෙම අධික සීනි භාවිතය නිසා මෙරට වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගොස් ඇත. එනම් සෑම වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදුරුමස් රෝගියෙකි.
මීට අමතරව, වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ දත් දිරායාමේ ප්‍රතිශතය 63%ක් වැනි ඉහළ අගයක පවතින අතර, එය පසුගිය සමීක්ෂණ හතරේදී ම වෙනස් නොවී පවතී. ජනගහනයෙන් 75%කට වැඩි පිරිසක් ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිත කිරීම සුබ ලකුණක් වුවද, මෑතකාලීන ආර්ථික අර්බුදයත් සමඟ දන්තාලේප මිල ඉහළ යාම හේතුවෙන් දන්ත සෞඛ්‍යයට හානිකර ‘දත්කුඩු’ නැවත වෙළෙඳපොළට පැමිණීම අවදානම් සහගත තත්ත්වයක් බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.
Post Views: 3
Previous Post

ඇමරිකානු හමුදා ඉලක්ක පිළිබඳ රහස් තොරතුරු රුසියාව විසින් ඉරානයට ලබා දෙන බව ඇමරිකානු මාධ්‍යය කියයි

Next Post

ඉරාන නැවියන්ට පිහිට වීම කාලෝචිතයි අස්ගිරි අනුනාහිමියෝ පවසති

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නැවියන්ට පිහිට වීම කාලෝචිතයි අස්ගිරි අනුනාහිමියෝ පවසති

ඉරාන නැවියන්ට පිහිට වීම කාලෝචිතයි අස්ගිරි අනුනාහිමියෝ පවසති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

7 March 2026
ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව  විශ්වාස කරන රජයක් තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව විශ්වාස කරන රජයක් තිබෙනවා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved