• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

රුපියල් 5,000 දක්වා ගනුදෙනු සඳහා සේවා ගාස්තු ඉවත් කෙරේ

6 April 2026
in දේශීය, පුවත්
ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන  ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීමේ අරමුණින් “ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක නව සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන යටතේ කුඩා සහ මධ්‍ය පරිමාණ වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා විශේෂ සහනයක් හඳුන්වා දී ඇත. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් මෙතෙක් අය කළ සේවා ගාස්තුව (Merchant Discount Rate – MDR) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මෙරට මූල්‍ය ආයතන පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනගත කිරීම හරහා විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 1
Previous Post

ඔස්ට්‍රේලියාවේ වොලොන්ගොන්ග්හි අසල්වැසි ආරවුලක් දුරදිග ගොස් වෙඩි තැබීමක්

Next Post

ඔහු ක්‍රිස්තියානියෙක් විය නොහැකියි

Editor TTV News

Editor TTV News

Next Post
ඔහු ක්‍රිස්තියානියෙක් විය නොහැකියි

ඔහු ක්‍රිස්තියානියෙක් විය නොහැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
මැයි හෝ ජූනි වනවිට  සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

මැයි හෝ ජූනි වනවිට සුපුරුදු වර්ෂාව ලැබෙනු ඇතැයි අනාවැකි

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම්  1,000 ඉක්මවයි

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පසුගිය පාලකයින්  මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

පසුගිය පාලකයින් මෙරට දියුණු මානව සම්පත විනාශ කළා

6 April 2026
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින්  යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසාහි තිදෙනෙක් මරුට

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved