• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද සිට නිල වශයෙන් ඇරඹෙයි

6 April 2026
in දේශීය, පුවත්
ජාතික QR ගෙවීම්  ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය  අද සිට  නිල වශයෙන් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථිකයේ නව පෙරළියක් ඇති කරමින් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට නියමිතය කාසි සහ නෝට්ටු භාවිතය අවම කරමින් මෙරට මූල්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන පියවර ගෙන ඇති අතර එමඟින් කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව හිමි වේ
දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 89% කට බැංකු පහසුකම් පවතින අතර LankaQR පද්ධතිය වෙළෙඳ මධ්‍යස්ථාන 450000 ක පමණ සක්‍රීයව පවතී එහෙත් තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48 ක මුදල් නෝට්ටු සංසරණය වන බැවින් එම පරතරය අවම කිරීම සඳහා මෙම නව ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග රැසක් ක්‍රියාත්මක කෙරේ QR භාවිතය දිරිමත් කිරීම වෙනුවෙන් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් සඳහා රුපියල් මිලියනය දක්වා වටිනා ත්‍යාග පිරිනැමෙන සතිපතා සහ මාසික දිනුම් ඇදීමේ වැඩසටහනක් ද අද සිට ආරම්භ වීමට නියමිතය
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කෙරෙන අතර දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි විනිවිදභාවයෙන් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකට ජනතාව හුරු කිරීම මඟින් රටේ ආර්ථික වේගය සහ විනිවිදභාවය ඉහළ නැංවීමට මෙමඟින් අපේක්ෂා කෙරේ
Post Views: 3
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Next Post

වත්තල මාබෝල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
වත්තල මාබෝල  ඉටිරෙදි කර්මාන්ත ශාලාවක  හදිසි ගින්නක්

වත්තල මාබෝල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර  සාර්ථකව මැඩපවත්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩපවත්වයි

6 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  මැදිහත් විය යුතුයි

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මැදිහත් විය යුතුයි

6 April 2026
ඉරානයේ කඳුකරයක සිරවී සිටි  අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ  අන්තරායකර මෙහෙයුම

ඉරානයේ කඳුකරයක සිරවී සිටි අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ අන්තරායකර මෙහෙයුම

6 April 2026
ට්‍රම්ප් – ෂී ජින්පින්  මැයි මාසයේදී හමුවෙයි

ට්‍රම්ප් – ෂී ජින්පින් මැයි මාසයේදී හමුවෙයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ කඳුකරයක සිරවී සිටි  අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ  අන්තරායකර මෙහෙයුම

ඉරානයේ කඳුකරයක සිරවී සිටි අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ අන්තරායකර මෙහෙයුම

6 April 2026
ට්‍රම්ප් – ෂී ජින්පින්  මැයි මාසයේදී හමුවෙයි

ට්‍රම්ප් – ෂී ජින්පින් මැයි මාසයේදී හමුවෙයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved