• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස නාවික හමුදාවෙන් ධීවරයින්ට දැඩි අවවාදයක්

26 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට  නොරැවටෙන ලෙස නාවික හමුදාවෙන්  ධීවරයින්ට දැඩි අවවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින පුරා සිටින ධීවර ජනතාව වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපායශීලී සැලසුම්වලට හසු නොවන ලෙසත් විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් දරන උත්සාහයන් වැළැක්වීමට සහය වන ලෙසත් ඉල්ලා සිටියි. කෙටි කලකින් අධික මුදලක් ලබා දෙන බව පවසමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට කරන ඇරයුම්වලට නොරැවටෙන ලෙසත් තමන්ගේ ධීවර යාත්‍රාව හෝ බලපත්‍රය වෙනත් පුද්ගලයන්ට ලබා දීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙසත් නාවික හමුදාව ධීවරයින්ට අවධාරණය කරන අතර ගැඹුරු මුහුදේදී වෙනත් යාත්‍රා මගින් සැකකටයුතු පාර්සල් හෝ භාණ්ඩ හුවමාරු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස ද දන්වා සිටියි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම නිසා යාත්‍රාව රාජසන්තක වීම මෙන්ම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් වැනි දැඩි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව මතක තබා ගත යුතු අතර මුහුදේදී හෝ වෙරළාසන්න ප්‍රදේශවල සිදුවන ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව 105, 1818 හෝ 1997 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Post Views: 4
Previous Post

හංගේරියාවේ ආරක්ෂක අරමුදල් යුරෝපා කොමිසම විසින් තවදුරටත් අත්හිටුවයි

Next Post

වසර අටක සාකච්ඡාවලින් පසු යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ  පෞද්ගලික ගිණුමක්  ඉරාන හැකර්වරුන් අතට

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

28 March 2026
ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල්  සිය ගණනක් හිස්වෙයි

ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් හිස්වෙයි

28 March 2026

Recent News

කන්තලේ ගල්මැටියාව වැව පාර  රුපියල් මිලියන 8.5ක වියදමින්  නවීකරණය වෙයි

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

28 March 2026
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ  පෞද්ගලික ගිණුමක්  ඉරාන හැකර්වරුන් අතට

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

28 March 2026
ධවල මන්දිරයෙන් නව දුරකතන  යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල  ඓතිහාසික වෙනසක්

ධවල මන්දිරයෙන් නව දුරකතන යෙදවුමක් සහ ඇමෙරිකානු මුදල් නෝට්ටුවල ඓතිහාසික වෙනසක්

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කන්තලේ ගල්මැටියාව වැව පාර  රුපියල් මිලියන 8.5ක වියදමින්  නවීකරණය වෙයි

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

28 March 2026
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved