• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව දන්වයි

9 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර  ද්විපාර්ශ්වික සබඳතා  තවදුරටත් ශක්තිමත් කිරීමට  කැපවන බව දන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය, නේපාලයේ අභිනව අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා (Balendra Shah) මහතා හමු වී සුබපැතුම් එක් කර තිබේ. කත්මණ්ඩු නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගිය බදාදා මෙම සුහද හමුව පැවැත්වුණු අතර, ඒ සඳහා නේපාලයේ සිටින අනෙකුත් විදේශීය තානාපතිවරුන් ද සහභාගී වී ඇත.
එහිදී නේපාල මැතිවරණයේ සාර්ථකත්වය සහ අග්‍රාමාත්‍යවරයා ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ තානාපතිනිය, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව යළිත් තහවුරු කළාය. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය නිල ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳව කරුණු වාර්තා කර තිබේ.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන්න

Next Post

NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන  පරීක්ෂණ ඇරඹේ

NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි  නෙතන්යාහුගෙන් නියෝග

ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

9 April 2026
ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved