• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026
in දේශීය, පුවත්
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කරමින්, නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය 06 වනදා සිය සහතිකය සටහන් කළේය. මෙලෙස බලාත්මක වූයේ ‘විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)’ සහ ‘අධිකරණ සංවිධාන (සංශෝධන)’ යන පනත් කෙටුම්පත් දෙකයි.
පසුගිය පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මෙම සංශෝධන මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරෙන අන්තරායදායක ඖෂධ ජාවාරම් පාලනය කිරීමට අවශ්‍ය නව නීති සහ විධිවිධාන හඳුන්වා දී තිබේ. ඒ අනුව මින් ඉදිරියට මෙම නීති, 2026 අංක 7 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සහ 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස ශ්‍රී ලංකාවේ බලාත්මක වේ.
මෙම නව නීති පද්ධතිය හරහා මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට සහ ජාත්‍යන්තර මුහුදු කලාපය ඔස්සේ මෙරටට එන මත්ද්‍රව්‍ය ජාලයන් පාලනය කිරීමට රජය බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ මෙරට මුහුදු සීමාව හරහා සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට මෙම නව බලතල බෙහෙවින් වැදගත් වනු ඇත.
Post Views: 4
Previous Post

ත්‍රිකුණාමලයේ මිරිදිය ධීවරයින්ගේ ජීවනෝපාය නගාසිටුවීමට රුපියල් මිලියන 70ක උපකරණ

Next Post

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ රාජකීය විද්‍යාලයේ  සිසුවෙකු ගොඩනැගිල්ලකින්  ඇද වැටී බරපතළ තුවාල ලබයි

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී බරපතළ තුවාල ලබයි

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ඉන්දීය නෞකාවලට අවසර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසක් අල්ලස් දැලට හසුවේ

බ්‍රිතාන්‍යයේ සිට රහසින් ඇමරිකාවට ගිය ‘කපටි නරියා’ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නව නිවහනක් සොයා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ රාජකීය විද්‍යාලයේ  සිසුවෙකු ගොඩනැගිල්ලකින්  ඇද වැටී බරපතළ තුවාල ලබයි

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ගොඩනැගිල්ලකින් ඇද වැටී බරපතළ තුවාල ලබයි

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ඉන්දීය නෞකාවලට අවසර

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට අවසර

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved