• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

8 April 2026
in දේශීය, පුවත්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද  වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ  ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් අද (අප්‍රේල් 08) සිට අප්‍රේල් 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පුද්ගලික බස් රථ සේවා සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායකත්වය ලබා දෙයි.
මෙම සැලැස්ම යටතේ අන්තර් පළාත් පුද්ගලික බස් සේවාවන් මගින් දෛනිකව අතිරේක ගමන්වාර 800 ක් පමණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ද සාමාන්‍ය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය සේවා රැසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මාතර, බදුල්ල, නුවරඑළිය, හැටන්, මොණරාගල, ඇඹිලිපිටිය, වැලිමඩ සහ ගාල්ල වැනි මගීන් වැඩි වශයෙන් ගමන් කරන ගමනාන්ත කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.
අවුරුදු සමයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත ලක්ෂ 15 කට ආසන්න මගීන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සනීපාරක්ෂක, ආරක්ෂක සහ ප්‍රථමාධාර සේවා ද සලසා ඇත. මගීන්ගෙන් අධික ගාස්තු අයකිරීම් හෝ වෙනත් ගැටලු පරීක්ෂා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම පරීක්ෂණ නිලධාරීන් යොදවා ඇති අතර, ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0712595555 WhatsApp අංකය භාවිතා කළ හැකිය.
Post Views: 2
Previous Post

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ නෙදර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවිය හැටන් පොලිසිය බේරාගනී

Next Post

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුරයේදී

Editor TTV News

Editor TTV News

Next Post
59 වන  ජාතික අලුත් සහල් මංගල්‍යය  අද සහ හෙට අනුරාධපුරයේදී

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා  සිදු වූ මරණ පිළිබඳව  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත්  නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා සිදු වූ මරණ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නැති බවට චෝදනා

8 April 2026
ශ්‍රී ලංකා  – නවසීලන්ත   දෙවැනි නිල නොවන  එක්දින තරගය අද හම්බන්තොටදී

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි නිල නොවන එක්දින තරගය අද හම්බන්තොටදී

8 April 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සහල් වැඩි මිලට විකුණූ  වෙළඳසැල් වැටලීමට පියවර

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වැඩි මිලට විකුණූ වෙළඳසැල් වැටලීමට පියවර

8 April 2026
IMF ගිවිසුම  සංශෝධනය කළ යුතුයි

IMF ගිවිසුම සංශෝධනය කළ යුතුයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා  – නවසීලන්ත   දෙවැනි නිල නොවන  එක්දින තරගය අද හම්බන්තොටදී

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි නිල නොවන එක්දින තරගය අද හම්බන්තොටදී

8 April 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සහල් වැඩි මිලට විකුණූ  වෙළඳසැල් වැටලීමට පියවර

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වැඩි මිලට විකුණූ වෙළඳසැල් වැටලීමට පියවර

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved