ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) මීළඟ නිලවරණය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. අද (14) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී මේ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණි බව වාර්තා වේ. ඉදිරි වසර කිහිපය සඳහා කමිටුවේ පාලන අධිකාරිය පත්කර ගැනීම මෙම නිලවරණයේදී සිදු වනු ඇත.
Post Views: 4