• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවට හිමි සැබෑ ගරුත්වය ලබාදිය යුතුයි

සජිත් ප්‍රේමදාස

8 March 2026
in දේශීය, පුවත්
කාන්තාවට හිමි සැබෑ ගරුත්වය ලබාදිය යුතුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ, වර්තමාන සමාජය තුළ කාන්තාවට යුක්තිය සහ සාධාරණත්වය ඉටු වන්නේද යන්න ගැටලු සහගත බවයි. මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන “සියලු කාන්තාවන් සඳහා අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග සැලසීම” යන්න පෙරදැරිව ඇයට හිමි ගරුත්වය ලබාදීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව ඔහු පවසයි.
විපක්ෂ නායකවරයාගේ පණිවිඩයේ ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. ලංකාවේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව පවුලේ ආර්ථිකයට සහ ගෘහණියක ලෙස විශාල මෙහෙවරක් කළද, ඇය තවමත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථානයේ හිංසනයන් සහ වැටුප් විෂමතාවලට ගොදුරු වන බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ මූලික වගකීමක් බව ඔහු අවධාරණය කරයි.
ඕනෑම රටක ශිෂ්ටාචාරය මැනිය හැක්කේ එම රට කාන්තාවන්ට දක්වන සැලකිල්ල මත බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා, ඇයව නවමු ඇසකින් දෙස බලා සමාජය තුළ පුළුල් වෙනසක් ඇති කළ යුතු බව පවසයි. ශිෂ්ටාචාරයේ නිර්මාපිකාව වන කාන්තාවට නිසි ගරුත්වය ලබාදිය හැකි පසුබිමක් නිර්මාණය කිරීම මෙවර කාන්තා දිනයේදී ඇයට කළ හැකි සැබෑ උපහාරය බව විපක්ෂ නායකවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට අද පස්වරුවේ වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි

Next Post

රුසියාව වෙනුවෙන් සටන් කළ ලාංකිකයන් 275ක් මිය ගොස් ඇති බවට නවතම වාර්තාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාව වෙනුවෙන් සටන් කළ  ලාංකිකයන් 275ක් මිය ගොස් ඇති බවට නවතම වාර්තාවක්

රුසියාව වෙනුවෙන් සටන් කළ ලාංකිකයන් 275ක් මිය ගොස් ඇති බවට නවතම වාර්තාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනයේ ගෞරවය

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනයේ ගෞරවය

8 March 2026
විජිතව කදිරගාමර් එක්ක සසඳන එක තක්කඩි වැඩක්

විජිතව කදිරගාමර් එක්ක සසඳන එක තක්කඩි වැඩක්

8 March 2026
මොරටු රන් සටන මහා ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි

මොරටු රන් සටන මහා ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි

8 March 2026
ඉන්දියා-නවසීලන්ත අවසන් තරගයට පෙර IMD අහමදාබාත් කාලගුණ අනාවැකිය

ඉන්දියා-නවසීලන්ත අවසන් තරගයට පෙර IMD අහමදාබාත් කාලගුණ අනාවැකිය

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනයේ ගෞරවය

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනයේ ගෞරවය

8 March 2026
විජිතව කදිරගාමර් එක්ක සසඳන එක තක්කඩි වැඩක්

විජිතව කදිරගාමර් එක්ක සසඳන එක තක්කඩි වැඩක්

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved