• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරු කියන්න එපා.. ටැංකි ඔක්කොම පුරවලා තියෙන්නේ

බලශක්ති ඇමතිගෙන් හෙක්ටර්ට සැර පිළිතුරක්

3 March 2026
in දේශීය, පුවත්
බොරු කියන්න එපා.. ටැංකි ඔක්කොම පුරවලා තියෙන්නේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ඉන්ධන සංචිත සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇති විය. විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් ඉන්ධන හිඟයක් පිළිබඳව ප්‍රශ්න කරද්දී, ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ බලශක්ති අමාත්‍යවරයා සභාව හමුවේ අවධාරණය කළේ විපක්ෂය ජනතාව නොමග යවන බවයි. “මෙයාලා මොනවා කිව්වත්, අපි තෙල් ටැංකි සේරම උපරිම මට්ටමට පුරවලා තියෙන්නේ. රටේ ඉන්ධන හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වුවද මෙරට බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ඇති බව රජය මෙහිදී සහතික කළේය.

Post Views: 0
Previous Post

නොරොච්චෝලේ අර්බුදය සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක්

Next Post

මැදපෙරදිග යුද්ධය කල් ඇදුනොත් උද්ධමනය ඉහළ යා හැකියි -යුරෝපීය මහ බැංකුව

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද්ධය කල් ඇදුනොත්  උද්ධමනය ඉහළ යා හැකියි -යුරෝපීය මහ බැංකුව

මැදපෙරදිග යුද්ධය කල් ඇදුනොත් උද්ධමනය ඉහළ යා හැකියි -යුරෝපීය මහ බැංකුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
M23 කැරලිකරුවන්ට උදව් කළ  රුවන්ඩා හමුදා ප්‍රධානීන්ට  අමෙරිකාවෙන් සම්බාධක

M23 කැරලිකරුවන්ට උදව් කළ රුවන්ඩා හමුදා ප්‍රධානීන්ට අමෙරිකාවෙන් සම්බාධක

3 March 2026
ඉරාන මිසයිල නවත්වන්න  ප්‍රමාණවත් මිසයිල තමන් සතු බව කටාරය කියයි

ඉරාන මිසයිල නවත්වන්න ප්‍රමාණවත් මිසයිල තමන් සතු බව කටාරය කියයි

3 March 2026
ඉරානය සමඟ යුද්ධය  වසර ගණනාවක් පවතින්නේ නැහැ

ඉරානය සමඟ යුද්ධය වසර ගණනාවක් පවතින්නේ නැහැ

3 March 2026
ට්‍රම්ප් බිරිඳ ආරක්ෂක කවුන්සිලය අමතයි

ට්‍රම්ප් බිරිඳ ආරක්ෂක කවුන්සිලය අමතයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

M23 කැරලිකරුවන්ට උදව් කළ  රුවන්ඩා හමුදා ප්‍රධානීන්ට  අමෙරිකාවෙන් සම්බාධක

M23 කැරලිකරුවන්ට උදව් කළ රුවන්ඩා හමුදා ප්‍රධානීන්ට අමෙරිකාවෙන් සම්බාධක

3 March 2026
ඉරාන මිසයිල නවත්වන්න  ප්‍රමාණවත් මිසයිල තමන් සතු බව කටාරය කියයි

ඉරාන මිසයිල නවත්වන්න ප්‍රමාණවත් මිසයිල තමන් සතු බව කටාරය කියයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved