• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනමට එරෙහි රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි

3 March 2026
in දේශීය, පුවත්
හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ  වැඩ තහනමට එරෙහි  රිට් පෙත්සම මාර්තු 18 වැනිදා කැඳවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම මාර්තු මස 18 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (03) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. දෙපාර්ශවයේම නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාළ වැඩ තහනම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මෙලෙස දින නියම කරනු ලැබීය.

Post Views: 7
Previous Post

අඩසියවසකට පසු වාර්තාගත ජයග්‍රහණයක් 1957න් පසු අඩුම අයවැය පරතරය 2025දී වාර්තා වෙයි

Next Post

ගෝලීය නොසන්සුන්තාව හමුවේ ආර්ථික බලපෑම් ඇගයීමේ වාර්තාව හෙට නිකුත් කරන බව ජනපති පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය නොසන්සුන්තාව හමුවේ  ආර්ථික බලපෑම් ඇගයීමේ වාර්තාව  හෙට නිකුත් කරන බව ජනපති පවසයි

ගෝලීය නොසන්සුන්තාව හමුවේ ආර්ථික බලපෑම් ඇගයීමේ වාර්තාව හෙට නිකුත් කරන බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

25 March 2026
වහල් වෙළඳාමේ හානිය වෙනුවෙන් වන්දි ලබාදෙන්න

වහල් වෙළඳාමේ හානිය වෙනුවෙන් වන්දි ලබාදෙන්න

25 March 2026
පුත්තලම මුහුදේ සුළං බලාගාර  ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

පුත්තලම මුහුදේ සුළං බලාගාර ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

25 March 2026
අර්බුදය දඩමීමා කර ගනිමින්  විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට  උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය හෙළාදකී

අර්බුදය දඩමීමා කර ගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය හෙළාදකී

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

25 March 2026
වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved