• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට බලතල

18 March 2026
in දේශීය, පුවත්
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටලුව  විසඳීමට පාර්ලිමේන්තු මහලේකම්වරියට  බලතල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි සඳහා සහභාගී වීමට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ගැටලුව විසඳීමට රජය නව වැඩපිළිවෙළක් සකස් කර තිබේ. මෙම වගකීම පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය වෙත පැවරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ යාපනයේ සිට කොළඹට පැමිණීම සඳහා තමන්ට ලැබෙන්නේ ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් පමණක් බවයි. එම ප්‍රමාණය දුර බැහැර සිට පැමිණෙන මන්ත්‍රීවරුන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය
පවතින QR කේත ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ට ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති අතර, එය සභා වාරවලට සහභාගී වීමේදී බාධාවක් බව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අවධාරණය කර ඇත
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද සඳහන් කළේ මන්ත්‍රීවරුන් මේ වන විට කිසිදු විශේෂ වරප්‍රසාදයක් නොමැතිව සාමාන්‍ය ජනතාව සමඟ පෝලිම්වල රැඳී සිටින බවයි
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම නිසා රජය මේ වන විට සතියකට දින 4ක සේවා මුර ක්‍රමයක් සහ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. මන්ත්‍රීවරුන්ගේ මෙම ගැටලුව සඳහා වෙනම QR කේත ක්‍රමයක් හෝ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය මහලේකම්වරිය විසින් ඉදිරියේදී සභාවට දැනුම් දෙනු ඇත.
Post Views: 1
Previous Post

දිවයිනේ පළාත් රැසකට ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Next Post

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

කාබුල් නුවර ගුවන් ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026
ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved