• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

න්‍යාය පත්‍රයේ වෙනසක් මහජන ආරක්ෂක ආඥාපනතේ විවාදය අද පෙරවරුවේ

6 March 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව අද දිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදය වෙනත් දිනකට කල් දමා ඇති අතර ඒ වෙනුවට මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සිදුකර ඇති ප්‍රකාශනය පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පස්වරු 5.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය. අනතුරුව පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Post Views: 2
Previous Post

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කෙරේ

Next Post

ඉරානයේ දැරියන්ගේ පාසලට බෝම්බ හෙළුවේ කවුද?

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ දැරියන්ගේ පාසලට බෝම්බ හෙළුවේ කවුද?

ඉරානයේ දැරියන්ගේ පාසලට බෝම්බ හෙළුවේ කවුද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු ගොඩබිම්  ආක්‍රමණයකට ඉරානය සූදානම්

අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයකට ඉරානය සූදානම්

6 March 2026
ඔබට තනිවම බෑ, ඔබ Fail

ඔබට තනිවම බෑ, ඔබ Fail

6 March 2026
ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ  සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන්  ජනපති අනුරට ඇරයුමක්

ඔබට තනිවම බෑ, ඔබ Fail රට බේරාගැනීමට හිටපු ජනපතිවරුන්ගේ සහය පතන ලෙස තිස්ස කුට්ටිආරච්චිගෙන් ජනපති අනුරට ඇරයුමක්

6 March 2026
කුෂ් සහ හෂීස් කිලෝ 11ක්  සමඟ සැකකරුවෙකු කොටු කරගනී

කුෂ් සහ හෂීස් කිලෝ 11ක් සමඟ සැකකරුවෙකු කොටු කරගනී

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු ගොඩබිම්  ආක්‍රමණයකට ඉරානය සූදානම්

අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයකට ඉරානය සූදානම්

6 March 2026
ඔබට තනිවම බෑ, ඔබ Fail

ඔබට තනිවම බෑ, ඔබ Fail

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved