• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

8 March 2026
in දේශීය, පුවත්
පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance Certificates) ලබාගන්නා දේශීය හා විදේශීය පුරවැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. අයදුම්කරු අපරාධ හෝ අනීතික ක්‍රියාවලට සම්බන්ධ නොවූ නීතිගරුක පුද්ගලයකු නම් ඉතා කෙටි කලකින් වාර්තාව ලබාගත හැකි බව පොලිසිය අවධාරණය කරයි.
පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීමේ ප්‍රධාන ක්‍රමවේද මෙසේය. විදේශගතව සිටින පුරවැසියන්ට www.police.lk වෙබ් අඩවියේ ‘E-service’ යොමුව හරහා හෝ අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අයදුම් කළ හැකිය. මේ සඳහා රුපියල් 5,100ක ගාස්තුවක් අය කෙරෙන අතර, මුදල් ගෙවා දින 14ක් ඇතුළත වාර්තාව ලබාගත හැකිය. දේශීය පුරවැසියන්ට තම පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ග්‍රාම නිලධාරී සහතිකය සහ හැඳුනුම්පත ඉදිරිපත් කර අයදුම් කළ හැකි අතර, පැය 48ක් ඇතුළත අදාළ වාර්තාව නිකුත් කිරීමට පොලිසිය කටයුතු කරයි.
අයදුම් කිරීමේදී සැලකිය යුතු වැදගත් කරුණු කිහිපයක් පොලිසිය පෙන්වා දෙයි. අයදුම්පතේ පොලිස් වසම, දුරකථන අංකය සහ විද්‍යුත් තැපෑල නිවැරදිව සඳහන් කිරීම අනිවාර්ය වේ. කිසියම් නඩු කටයුත්තක් පවතී නම්, විදේශයකින් පිටුවහල් කර ඇත්නම් හෝ ඔබ ත්‍රිවිධ හමුදා/පොලිස් නිලධාරියෙකු නම් ඒ බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. වැරදි තොරතුරු ඇතුළත් කළහොත් වාර්තාව ලබාගැනීමට ගතවන කාලය දීර්ඝ විය හැකි බවත්, යම් සංශෝධනයක් අවශ්‍ය නම් අයදුම් කර පැය 72ක් ඇතුළත පොලිස් නිෂ්කාශන අංශය අමතා එය සිදු කරගත හැකි බවත් නිවේදනයේ සඳහන් වේ.
Post Views: 6
Previous Post

කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි

Next Post

තෙහෙරානයේ භූගත අපජල පද්ධතිය ගිනි ගනී

Editor TTV News

Editor TTV News

Next Post
තෙහෙරානයේ භූගත අපජල පද්ධතිය ගිනි ගනී

තෙහෙරානයේ භූගත අපජල පද්ධතිය ගිනි ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ පළමු දිනයේදීම නව වාර්තා 9ක් බිහිවෙයි

ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ පළමු දිනයේදීම නව වාර්තා 9ක් බිහිවෙයි

3 April 2026
උතුරු කොරියානු නායක  කිම් ජොන් අන් සහ දියණිය  පියොංයෑංහි සුරතල් සතුන් බලති

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දියණිය පියොංයෑංහි සුරතල් සතුන් බලති

3 April 2026
බන්ධනාගාර පාලනයට අත්දැකීම්  බහුල නායකත්වයක්

බන්ධනාගාර පාලනයට අත්දැකීම් බහුල නායකත්වයක්

3 April 2026
ඇමරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කරයි

ඇමරිකානු නීතිපතිනි පැම් බොන්ඩි ධුරයෙන් ඉවත් කරයි

3 April 2026

Recent News

NDB බැංකුවේ  රුපියල් කෝටි 38 ක  මූල්‍ය වංචාවක් ගැන  පරීක්ෂණ ඇරඹෙයි

NDB බැංකුවේ රුපියල් කෝටි 38 ක මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ ඇරඹෙයි

3 April 2026
පර්සියානු බොක්කේ  හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමට  රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා

පර්සියානු බොක්කේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා

3 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ  පාලනය අත්පත් කර ගැනීම  ඉරාන යුද්ධයේ  ජයග්‍රහණය තීරණය කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම ඉරාන යුද්ධයේ ජයග්‍රහණය තීරණය කරයි

3 April 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NDB බැංකුවේ  රුපියල් කෝටි 38 ක  මූල්‍ය වංචාවක් ගැන  පරීක්ෂණ ඇරඹෙයි

NDB බැංකුවේ රුපියල් කෝටි 38 ක මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ ඇරඹෙයි

3 April 2026
පර්සියානු බොක්කේ  හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමට  රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා

පර්සියානු බොක්කේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved