• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

7 March 2026
in දේශීය, පුවත්
ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් ඩ්‍රෝන යානා (Drones) සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය, ආනයනය මෙන්ම අලෙවිය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඩ්‍රෝන යානා භාවිත කරමින් සංවේදී තොරතුරු රැස්කිරීම හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ඒවා යොදාගැනීමට පවතින අවකාශය වළක්වාලීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මෙම කටයුතු සිදු කළ යුතු වුවද, ඇතැම් ආයතන නීති විරෝධී ලෙස ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් ආනයනය කර අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ හේතුවෙන් ඩ්‍රෝන යානා අලෙවි කරන ස්ථාන සහ ඒවා අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිසි දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙසත් පොලිස් ස්ථාන වෙත දන්වා තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයෙන් ඩ්‍රෝන යානා පියාසර කරවීම හෝ වෙළඳාම් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, අදාළ පනතේ නීති රීතිවලට අනුකූලව පමණක් මෙම කටයුතු සිදු කරන ලෙස පොලිසිය ව්‍යාපාරිකයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඉදිරියේදී බලපත්‍ර රහිතව ඩ්‍රෝන යානා සන්තකයේ තබා ගැනීම හෝ ක්‍රියාකරවීම සම්බන්ධයෙන් දැඩි සෝදිසි කිරීම් ක්‍රියාත්මක වනු ඇත.
Post Views: 7
Previous Post

දික්ඔය මූලික රෝහලට නව පණක් රෝහල් සංවර්ධනයට

Next Post

ස්තූතියි ශ්‍රී ලංකා ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි ගැලවුණු ඉරාන නාවිකයන් බේරාගැනීම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් පණිවිඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ බලශක්ති පද්ධතිය  අඩපණ කිරීමට  රුසියාවෙන් ඉරානයට  ඉලක්ක ලැයිස්තුවක්

ඊශ්‍රායලයේ බලශක්ති පද්ධතිය අඩපණ කිරීමට රුසියාවෙන් ඉරානයට ඉලක්ක ලැයිස්තුවක්

7 April 2026
යටිතල පහසුකම් ඉලක්ක කිරීම  රතු ඉරක් ඉක්මවා යාමක්

යටිතල පහසුකම් ඉලක්ක කිරීම රතු ඉරක් ඉක්මවා යාමක්

7 April 2026
දකුණු ලෙබනනයේදී  ඊශ්‍රායල ප්‍රහාරයකින්  වෛද්‍ය සහායකයින් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් වෛද්‍ය සහායකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

7 April 2026
පොදු සතුරා හමුවේ  ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය   දැඩි සන්ධානයකට

පොදු සතුරා හමුවේ ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි සන්ධානයකට

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ලෙබනනයේදී  ඊශ්‍රායල ප්‍රහාරයකින්  වෛද්‍ය සහායකයින් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් වෛද්‍ය සහායකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

7 April 2026
පොදු සතුරා හමුවේ  ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය   දැඩි සන්ධානයකට

පොදු සතුරා හමුවේ ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි සන්ධානයකට

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved