• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තානාපති කාර්යාල හා විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාවට අඛණ්ඩ වැඩපිළිවෙළක්

3 March 2026
in දේශීය, පුවත්
තානාපති කාර්යාල හා විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාවට අඛණ්ඩ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (මාර්තු 03) පස්වරුවේ සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත මේ සම්බන්ධයෙන් දැඩි උපදෙස් නිකුත් කර ඇති බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි ඕනෑම සිදුවීමක් වැළැක්වීම රජයේ අරමුණයි. ඒ අනුව තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, ඒවායේ නිල නිවාස සහ විදේශිකයන් බහුලව ගැවසෙන සංචාරක ගමනාන්ත, වාසස්ථාන, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ආගමික මධ්‍යස්ථාන සඳහා ද පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂාව තර කර ඇත. මෙම ආරක්ෂක වැඩපිළිවෙළ නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අවශ්‍යතාව මත මේ සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබා ගැනීමට ද පොලිසියට අවසර ලබා දී තිබේ.
විශේෂයෙන්ම ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට සිටින එම රටවල නියෝජිතයන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර ඇත.
Post Views: 2
Previous Post

ට්‍රම්ප්ගේ “දින 11 සන්නිවේදන අධ්‍යක්ෂවරයා” ට්‍රම්ප් ගැන පවසන දේ

Next Post

දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ඇතුළු දෙදෙනෙකුට ඇප

දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති අර්බුදය හමුවේ  විභාග සහ ඖෂධ සැපයුම  අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්

බලශක්ති අර්බුදය හමුවේ විභාග සහ ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්

25 March 2026
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය  රෝමන් මාර්ෂවින්  හෙට දිවයිනට

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් හෙට දිවයිනට

25 March 2026
2027 මූල්‍ය වර්ෂය සඳහා  H-1B වීසා ලියාපදිංචිය  50% කින් පහත වැටෙයි

2027 මූල්‍ය වර්ෂය සඳහා H-1B වීසා ලියාපදිංචිය 50% කින් පහත වැටෙයි

25 March 2026
රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ නව කොන්දේසි මධ්‍යයේ  චීන තෙල් නැවක්

ඉරානයේ නව කොන්දේසි මධ්‍යයේ චීන තෙල් නැවක්

25 March 2026
2035 වන විට  ක්ෂය රෝගය  මෙරටින් තුරන් කිරීමේ  ජාතික මෙහෙයුම ඇරඹෙයි

2035 වන විට ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved