• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පොලිස් දැල එළයි

24 පැය තුළ සැකකරුවන් 600කට අධික පිරිසක් කොටු වෙයි

12 April 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පොලිස් දැල එළයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ මෙම මෙහෙයුම්වල 2026 අප්‍රේල් 11 වන දිනට අදාළ වාර්තාව මේ වන විට නිකුත් කර ඇත.
එම වාර්තාවට අනුව එදින තුළ පුද්ගලයින් 25,308 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකපිට පුද්ගලයින් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් අය වේ. මීට අමතරව අධිකරණය මගින් නිකුත් කර තිබූ දින වරෙන්තුකරුවන් 174 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකු ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 162 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 3,789ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Post Views: 1
Previous Post

පාතාලයේ කෙරුමන්ට වැලිසරින් අලුත් නවාතැනක් ප්‍රබල අපරාධකරුවන් පිරිසක් අධිආරක්ෂිත බන්ධනාගාරයට

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

ශරීරය තුළ සඟවා කොකේන් රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාව කටුනායකදී අත්අඩංගුවට

12 April 2026
හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

හම්බන්තොටදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

ඉරානයේ තරුණියකගේ ඝාතනයක් ලොව කැළඹීමට පත් කරයි

12 April 2026
රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

රැඩිසන් හෝටල් සමූහය හරිත ප්‍රවාහනයට එක්වෙයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved