• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බිග් මැච් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක නිවේදනයක්

2 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
බිග් මැච් වෙනුවෙන්  පොලීසියෙන්  විශේෂ ආරක්ෂක නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාසල් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරග හෙවත් “බිග් මැච්” සමය ආරම්භ වීමත් සමඟ, සිසුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ මාර්ගෝපදේශ මාලාවක් අද (02) නිකුත් කර තිබේ. පාසල් සිසුන්, ආදි සිසුන් සහ දෙමාපියන් වගකීම් සහගතව කටයුතු කළ යුතු බව එහි අවධාරණය කර ඇත.
පොදු ස්ථානවල කලහකාරී ලෙස හැසිරීම, මාර්ග අවහිර කිරීම සහ මහජනයාට පීඩා වන පරිදි කෑකෝ ගැසීමෙන් වැළකී සිටිය යුතුය. විශේෂයෙන්ම රථ පෙළපාලි (Truck Parades) යාමේදී ලොරි සහ ට්‍රක් රථවල අනතුරුදායක ලෙස ගමන් කිරීම සපුරා තහනම් වන අතර පොලිස් මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය වේ.
බලපත්‍ර නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම සහ ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සම්බන්ධයෙන් පොලීසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. එමෙන්ම ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ පැතිරවීමෙන් වැළකිය යුතුය.
තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, රථ පෙළපාලි සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් පොලීසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. සාමය කඩකරන හෝ පොදු දේපළවලට හානි කරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 1
Previous Post

ඉරානයේදී චීන ජාතිකයෙකු මියයයි

Next Post

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

2 March 2026
මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026
සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved