• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 578ක් අත්අඩංගුවට

27,000කට අධික පිරිසක් පරීක්ෂාවට

19 March 2026
in දේශීය, පුවත්
පොලිස් විශේෂ මෙහෙයුමෙන්  සැකකරුවන් 578ක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඊයේ (18) දිනය පුරා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 27,712 දෙනෙකු පරීක්ෂාවට ලක් කර සැකකරුවන් 578 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම පිරිස අතර අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 19ක්, වරෙන්තුකරුවන් 233ක් සහ විවෘත වරෙන්තුකරුවන් 137ක් සිටින බව වාර්තා වේ. මීට අමතරව මාර්ග විනය පවත්වා ගැනීම සඳහා කළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 164ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 54ක් ද අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,054 දෙනෙකුට එරෙහිව පියවර ගෙන ඇති අතර, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 1
Previous Post

Apple සමාගම AI තරඟය ජයගැනීමට සූදානම් වෙයි

Next Post

ඉන්දීය IAS නිලධාරියෙකු වන Atanu Chakraborty HDFC බැංකු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

ඉරානයේ නිෂ්පාදිත අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුමක්

19 March 2026
රාමසාන් සමය මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පිළිබඳ ලෝකයටම දෙන ප්‍රබල පාඩමක්

කාන්තාවන් දැඩි ලෙස වෙහෙසට පත් කරන මානසික බර මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපනර් අනාවරණයක්

ට්‍රම්ප්ගේ ආනයන බදු ප්‍රතිපත්තියේ සැබෑ පිරිවැය හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලේක්හවුස් එක්සත්  අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

ලේක්හවුස් එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නිර්මාතෘ ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල මහතාට උපහාර

19 March 2026
උත්තම් නගර් නොසන්සුන්තාවය  සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

උත්තම් නගර් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගෙන් මධ්‍යම රජයට චෝදනා

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved