• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අන්තරාදායක රියදුරන් කොටු කිරීමට පොලිසියෙන් විශේෂ අංකයක් වීඩියෝ දර්ශන එවන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්

12 April 2026
in පුවත්, විදෙස්
අන්තරාදායක රියදුරන් කොටු කිරීමට  පොලිසියෙන් විශේෂ අංකයක් වීඩියෝ දර්ශන එවන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රථ වාහන ධාවනය කරන්නන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මින් ඉදිරියට එවැනි රිය ධාවනයන් පිළිබඳ වීඩියෝ දර්ශන 070 47 55 600 යන අංකයට යොමු කළ හැකි අතර මෙම සේවාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වීමට නියමිතය.
ජනතාව විසින් වීඩියෝ දර්ශන එවීමේදී අදාළ සිදුවීම සිදු වූ දිනය, නිශ්චිත ස්ථානය සහ පොලිස් වසම පැහැදිලිව සඳහන් කළ යුතු බව පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම උත්සව සමයේ අධිවේගී මාර්ග සහ ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාවගෙන් ලැබෙන මෙම තොරතුරු ඉහළ පිටිබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් AI තාක්ෂණය භාවිතා කරමින් සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි.
පවතින උත්සව සමයේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට මෙම වැඩපිළිවෙළ මගින් බලාපොරොත්තු වේ. අන්තරාදායක ලෙස රිය පදවන්නන් පිළිබඳ තොරතුරු එසැණින් ලබා දීමෙන් මාරක රිය අනතුරු වළක්වා ගැනීමට සහය වන ලෙස පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.
Post Views: 3
Previous Post

ඇමරිකානු යුද නැව් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ බවට කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි

Next Post

දිනුම රැගෙන එද්දී මරණය හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දිනුම රැගෙන එද්දී  මරණය හමුවෙයි

දිනුම රැගෙන එද්දී මරණය හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

12 April 2026

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved