• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තැපැල් දෙපාර්තමේන්තුවේ නාමය අවභාවිත කරමින් සිදුවන මහා පරිමාණ SMS වංචාවක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

31 March 2026
in දේශීය, පුවත්
තැපැල් දෙපාර්තමේන්තුවේ  නාමය අවභාවිත කරමින් සිදුවන  මහා පරිමාණ SMS වංචාවක්  පිළිබඳව අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ නාමය ව්‍යාජ ලෙස භාවිත කරමින්, ජංගම දුරකථන කෙටි පණිවුඩ (SMS) හරහා සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව අද (31) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කර තිබේ. මෙය පාරිභෝගිකයන්ගේ බැංකු කාඩ්පත් තොරතුරු සොරාගන්නා ‘Phishing Scam’ වර්ගයේ වංචාවකි.
තැපෑලෙන් ලැබීමට ඇති පාර්සලයක් ලබාගැනීම සඳහා සුළු මුදලක් ගෙවිය යුතු බව පවසමින් ව්‍යාජ සබැඳියක් (Link) සහිත SMS පණිවුඩයක් පාරිභෝගිකයන් වෙත එවනු ලැබේ. එම සබැඳිය හරහා පිවිසෙන ව්‍යාජ වෙබ් අඩවියේ ඔබගේ බැංකු කාඩ්පත් තොරතුරු (Debit/Credit Card Details) ඇතුළත් කළ සැණින්, වංචාකරුවන් විසින් ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් සොරාගැනීම සිදුකරනු ලබයි.
මේ දිනවල මෙම වංචනික ක්‍රියාවලිය ඉතා බහුලව සිදුවන බව නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එබැවින්, නොහඳුනන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු අවස්ථාවක ඔබගේ බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

මැදපෙරදිග ගැටුම් සමනය කිරීමට පාර්ශ්වයන් අතර විශ්වාසය ගොඩනැගීම අනිවාර්යයි

Next Post

ඉරානයට එරෙහි යුද්ධයට සහාය නොදක්වන රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය  තීරණාත්මකයි

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved