• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

ජනපති අනුර කුමාර දිසානායක

8 April 2026
in දේශීය, පුවත්
දේශීය කර්මාන්තකරුවන්  ශක්තිමත් කිරීම  රජයේ ප්‍රමුඛ අරමුණක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය කර්මාන්තකරුවන් සවිබල ගැන්වීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බවත්, රජයේ සැපයුම් ක්‍රියාවලියේදී දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා තවදුරටත් පුළුල් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA) සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ දේශීය කර්මාන්ත මුහුණ දී ඇති අභියෝග සහ කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට ලබාදිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. විශේෂයෙන් සෙස් බද්ද (CESS), මානව සම්පත් හිඟය සහ අනීතික ලෙස මෙරටට ගලා එන බාල තත්ත්වයේ භාණ්ඩ පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
බහාලුම් නිදහස් කර ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් මඟහරවා කාර්යක්ෂම සේවාවක් ලබාදීම පිළිබඳව අදාළ අංශ සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය වූ අතර, ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් මෙන්ම ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානයේ සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සැලැස්ම හෙට සිට අමතර බස් රථ 1,500ක් සහ විශේෂ දුම්රිය සේවා

Next Post

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක 21කට  අවධානය යොමුකළ යුතු මට්ටමේ  උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 21කට අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
නැවකින් ඩීසල් ලබාගත්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදා අත්අඩංගුවට

නැවකින් ඩීසල් ලබාගත් ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

8 April 2026
ගල්අඟුරු මගඩිය  ජනාධිපතිවරයා සහ ඇමතිවරයා  එක්ව කළ දෙමුහුන් හොරකමක්

ගල්අඟුරු මගඩිය ජනාධිපතිවරයා සහ ඇමතිවරයා එක්ව කළ දෙමුහුන් හොරකමක්

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල වහාම අඩු කරන්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලා සිටියි

ඉන්ධන මිල වහාම අඩු කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

8 April 2026
ඉරානයට  අවි සපයන රටවලට  50%ක බදු පැනවීමට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට අවි සපයන රටවලට 50%ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved