• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවට අතවශ්‍ය සේවා සැපයීමේ වගකීම රජය භාරගන්නවා

3 March 2026
in දේශීය, පුවත්
ජනතාවට අතවශ්‍ය සේවා සැපයීමේ වගකීම රජය භාරගන්නවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උග්‍ර යුදමය වාතාවරණය හමුවේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව සැපයීමේ පූර්ණ වගකීම රජය භාරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (මාර්තු 03) පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන, විදුලිය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවිය හැකි ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීමට රජය සූදානම් බවත්, ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.
සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය මගපෙන්වීම් සහ මැදිහත්වීම් සිදු කිරීම ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බවත්, කලාපීය සාමය පවත්වා ගැනීමට ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අර්බුදය හමුවේ මෙරට ආරක්ෂාව තහවුරු කිරීමටත්, මහජන සාමය පවත්වා ගැනීමටත් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව අද උදෑසන කතානායකවරයා විසින් ද පාර්ලිමේන්තුව දැනුවත් කරනු ලැබීය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සැපයෙන මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ද කටයුතු යොදා ඇත.
Post Views: 2
Previous Post

කැනඩාව සහ ඉන්දියාව අතර ඓතිහාසික යුරේනියම් සැපයුම් ගිවිසුමක් අත්සන් කෙරේ

Next Post

ලෝක ව්‍යාප්ත පියයුරු පිළිකා රෝගීන්ගෙන් හතරෙන් එකක්ම වැරදි ජීවන රටාවන් නිසා බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද උණුසුම හමුවේ  ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි  -විපක්ෂ නායක

මැදපෙරදිග යුද උණුසුම හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි -විපක්ෂ නායක

3 March 2026
එදා රු. 1392 කට ගත් ලයිසන් කාඩ් එකක් දැන් රු. 219කට

එදා රු. 1392 කට ගත් ලයිසන් කාඩ් එකක් දැන් රු. 219කට

3 March 2026
ලොවම රතු පැහැයෙන් ආලෝකවත් කරන චීනයේ අපූරු ‘ලැන්තෑරුම් ගම්මානය’ – තුන්ටූ

ලොවම රතු පැහැයෙන් ආලෝකවත් කරන චීනයේ අපූරු ‘ලැන්තෑරුම් ගම්මානය’ – තුන්ටූ

3 March 2026
සරණ ගුණවර්ධනට එරෙහි  දූෂණ නඩු 4ක තීන්දුව  අප්‍රේල් 30 වැනිදාට

සරණ ගුණවර්ධනට එරෙහි දූෂණ නඩු 4ක තීන්දුව අප්‍රේල් 30 වැනිදාට

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය රත්වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය රත්වෙයි

3 March 2026
මැදපෙරදිග යුද උණුසුම හමුවේ  ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි  -විපක්ෂ නායක

මැදපෙරදිග යුද උණුසුම හමුවේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි -විපක්ෂ නායක

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved