• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය ගමනාගමන පද්ධතියේ ඩිජිටල් පෙරළියක්

නව ටිකට්පත් ක්‍රමවේදය කැලණිවැලි මාර්ගයෙන් ඇරඹෙයි

28 March 2026
in දේශීය, පුවත්
දුම්රිය ගමනාගමන පද්ධතියේ  ඩිජිටල් පෙරළියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා දුම්රිය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස CSRP ව්‍යාපෘතිය යටතේ නවීන ටිකට්පත් පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීමේ ස්වයංක්‍රීය උපකරණ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අද (27) වාර්තා වෙයි. මීට පෙර පැවති මාර්ගගත (Online) ටිකට්පත් ලබාගැනීමේ පහසුකමට අමතරව, සාම්ප්‍රදායික කාඩ්බෝඩ් ටිකට්පත් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වා දීමට නියමිතය. මෙම වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් මාසයේදී කැලණිවැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවලදී මෙම නව පද්ධතිය මුලින්ම අත්හදා බැලෙනු ඇත. මෙම නියමු ව්‍යාපෘතිය මගින් මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනා ගැනීමෙන් අනතුරුව, පළමුව කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටත් ඉන්පසුව දිවයිනේ සෙසු දුම්රිය මාර්ග සඳහාත් මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි. මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කළ යුතු බව නිරීක්ෂණ චාරිකාවකට එක්වූ බලධාරීන් අවධාරණය කර තිබේ.
Post Views: 2
Previous Post

FBI අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් ඉරාන හැකර්වරුන් අතට

Next Post

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කන්තලේ ගල්මැටියාව වැව පාර  රුපියල් මිලියන 8.5ක වියදමින්  නවීකරණය වෙයි

කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක වියදමින් නවීකරණය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved