• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත් උවදුර පාලනයට මෙහෙයුම් සභා පිහිටුවීම කොලොන්නාවෙන් ඇරඹෙයි

6 March 2026
in දේශීය, පුවත්
මත් උවදුර පාලනයට මෙහෙයුම් සභා පිහිටුවීම කොලොන්නාවෙන් ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අන්තරායකර මත්ද්‍රව්‍ය මර්දනය කර දරුවන් සහ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස “ප්‍රාදේශීය මෙහෙයුම් සභා” ස්ථාපිත කිරීම අද (06) ආරම්භ විය. මෙහි සමාරම්භක සාකච්ඡාව කොලොන්නාව “මංගලපාය” ශාලාවේදී පැවැත්වුණු අතර, එහිදී කොලොන්නාව ආසනය කේන්ද්‍ර කරගනිමින් මෙම නව මර්දන යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට තීරණය විය.
මෙම නව වැඩපිළිවෙළේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රධාන තොරතුරු මෙසේය. කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 46ක් සහ පොලිස් බලප්‍රදේශ 4ක් (වැල්ලම්පිටිය, මුල්ලේරියාව, ගොතටුව සහ ග්‍රෑන්ඩ්පාස්) ආවරණය වන පරිදි මෙම සභා පිහිටුවනු ලැබේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටු සඳහා පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ මහජන ආරක්ෂක කමිටු නියෝජිතයන් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය මර්දනය නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා පුළුල් සමාජ දැනුවත්භාවයක් අවශ්‍ය බවත්ය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් කාර්යාලවලට පමණක් සීමා වී බිම් මට්ටමේ වැඩකටයුතු මඟහැරීම ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගම්වල සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා – කෙන්යා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා පවත්වයි

Next Post

අමෙරිකාවේ ප්‍රාන්ත 6ක පොටැටෝ චිප්ස් වර්ගයක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවේ ප්‍රාන්ත 6ක  පොටැටෝ චිප්ස් වර්ගයක්  වෙළඳපොළෙන් ඉවත් කරගනී

අමෙරිකාවේ ප්‍රාන්ත 6ක පොටැටෝ චිප්ස් වර්ගයක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

7 March 2026
ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව  විශ්වාස කරන රජයක් තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව විශ්වාස කරන රජයක් තිබෙනවා

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved