• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සතියක් තුළ රිය අනතුරු මරණ 49ක් බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් හදිසි අනාවරණයක්

12 April 2026
in දේශීය, පුවත්
සතියක් තුළ  රිය අනතුරු මරණ 49ක් බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් හදිසි අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අප්‍රේල් 04 වැනිදා සිට 10 වැනිදා දක්වා වූ පසුගිය සතියක කාලය තුළ පමණක් මෙරට රිය අනතුරුවලින් පුද්ගල මරණ 49ක් වාර්තා වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සිදුවූ මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයකට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම බවයි.
අප්‍රේල් මස උත්සව සමය තුළ මාර්ග අනතුරු ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් මෙන්ම අනතුරුදායක ලෙස රිය පදවන්නන් පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන ලෙස ඔහු ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, එවැනි අපරික්ෂාකාරී රියදුරන් පිළිබඳව පොලීසිය විසින් හඳුන්වා දී ඇති 070 47 55 600 යන වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු ලබා දී සහාය වන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන් නිසා අහිංසක ජීවිත බිලිවීමට ඉඩ දිය නොහැකි බවත් බිමල් රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ලක්ෂ 7ක නීතිවිරෝධී විසිතුරු පැළ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී රේගු දැලේ

Next Post

වගාවට ජලය දැමීමට යාමේදී විදුලිසැර වැදී 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
වගාවට ජලය දැමීමට යාමේදී  විදුලිසැර වැදී  58 හැවිරිදි පුද්ගලයෙකු  ජීවිතක්ෂයට

වගාවට ජලය දැමීමට යාමේදී විදුලිසැර වැදී 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ  බස් රථ  ජාතික ගමනාගමන කොමිසමේ  දැලට

අනවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ දැලට

12 April 2026

විපක්ෂ නායකයාට එල්ල වන විවේචන රජයේ බිය ප්‍රකාශ කිරීමක්

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තැපෑලෙන් ණය ගත්  හිටපු නිලධාරීන් කෝටි 6ක්  පැහැර හරියි

තැපෑලෙන් ණය ගත් හිටපු නිලධාරීන් කෝටි 6ක් පැහැර හරියි

12 April 2026
එකඟතාවයක් නෑ  ඒත් සාකච්ඡා සාර්ථකයි

එකඟතාවයක් නෑ ඒත් සාකච්ඡා සාර්ථකයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved