• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

පදිකයන් සහ යතුරුපැදිකරුවන් වැඩිපුරම අනතුරට

28 March 2026
in දේශීය, පුවත්
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරට සාපේක්ෂව 2026 වසරේ මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ මෙරට රිය අනතුරුවල යම් වැඩිවීමක් වාර්තා වන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. විශේෂයෙන්ම යතුරුපැදිකරුවන් සහ ඔවුන්ගේ පසුපස ගමන් කරන පුද්ගලයන් වැඩි වශයෙන් අනතුරුවලට ලක්ව ඇති බව හඳුනාගෙන තිබේ. පසුගිය වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී සමස්ත මරණවලින් 31%ක්ම මාර්ගයේ ගමන් කළ පදිකයන් බවත්, මෙම වසරේදී ද එම අගයයන්හි යම් වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මාර්ගයේ ගමන් කරන ජනතාව මූලික මාර්ග ආචාරධර්ම අනුගමනය කරන්නේ නම් මෙම අනතුරු බොහොමයක් වළක්වා ගත හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම පාරේ දකුණු පසින් ගමන් කිරීම, ජංගම දුරකථන භාවිත කරමින් මාර්ගයේ ඇවිදීමෙන් වැළකී සිටීම සහ පාර මාරුවීමේදී දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය කරුණු ලෙස ඔහු අවධාරණය කරයි. එමෙන්ම රියදුරන් ඉලක්ක කර ගනිමින් බීමත්කම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම පරීක්ෂා කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් දැඩි කර ඇති අතර, අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කතිකාවතක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
Post Views: 3
Previous Post

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

Next Post

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රයිගම් ටෙලීස් 2025 සම්මාන  ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්  අයුරින් ඇරඹෙයි

රයිගම් ටෙලීස් 2025 සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

28 March 2026
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ  වෙළෙඳ අමාත්‍යවරයා අතර  විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
හෙට (29) දෙහිවල සහ මොරටුව  ඇතුළු ප්‍රදේශ කිහිපයකට  පැය 5ක ජල කප්පාදුවක්

හෙට (29) දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

28 March 2026
වැලිකඩදී රුපියල් ලක්ෂ 3ක  මත්කරල් සමඟ කාන්තාවන්  දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩදී රුපියල් ලක්ෂ 3ක මත්කරල් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රයිගම් ටෙලීස් 2025 සම්මාන  ප්‍රධානෝත්සවය උත්කර්ෂවත්  අයුරින් ඇරඹෙයි

රයිගම් ටෙලීස් 2025 සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

28 March 2026
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ  වෙළෙඳ අමාත්‍යවරයා අතර  විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved