• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

කොළඹට රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාල ශාඛාවක්

6 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය හා පුහුණු කිරීම් සම්බන්ධයෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් ශාන්ත පීටර්ස්බර්ග්හිදී අත්සන් තබා තිබේ. රුසියානු ප්‍රවාහන අමාත්‍ය අන්ද්‍රේ නිකිටින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවන්ට එළැඹිණි. මෙමගින් බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථාන, මාර්ග ආරක්ෂාව, ඩිජිටල්කරණය සහ ප්‍රවාහන ආර්ථිකය වැනි ක්ෂේත්‍ර රැසක දැනුම හුවමාරු කර ගැනීමට අපේක්ෂිතය.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ මෙරට දුම්රිය පද්ධතිය නවීකරණය කිරීම කෙරෙහිය. විශේෂයෙන් කිලෝමීටර් 60ක් දිගැති කොළඹ – අවිස්සාවේල්ල කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා රුසියානු සමාගම්වල දායකත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා වී තිබේ. මීට අමතරව ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම සඳහා රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ (MIIT) ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට ද රුසියානු පාර්ශ්වය යෝජනා කර ඇත.
දෙරට අතර ගුවන් මගී ප්‍රවාහනයේ වර්ධනය ද මෙහිදී ඇගයීමට ලක් විය. දත්ත වාර්තාවලට අනුව 2025 වසරේදී මගීන් 219,000කට අධික පිරිසක් දෙරට අතර ගමන් කර ඇති අතර, 2026 වසරේ ජනවාරි මාසය තුළ පමණක් මගීන් 31,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙම සහයෝගීතාව හරහා ඉදිරියේදී ගුවන් මගී ප්‍රවාහනය තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි

Next Post

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ  වැඩිම බලපෑමක් ඇති වන්නේ  බලශක්ති ක්ෂේත්‍රයට

මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වැඩිම බලපෑමක් ඇති වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට

6 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට  නව පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට නව පියවරක්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය උප ජනාධිපතිවරයා  මෙරට සංචාරයක

ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක

6 April 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ  රටම එකට ජාතික මෙහෙයුම  කුරුණෑගලින් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම කුරුණෑගලින් ඇරඹේ

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved