• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවාඩුවෙන් පසු පාසල් යළි ඇරඹෙයි

පළමු වාරයේ දෙවන අදියර අද සිට

3 March 2026
in දේශීය, පුවත්
නිවාඩුවෙන් පසු පාසල් යළි ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) සිට දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ආරම්භ වනවා. මෙම අදියර ලබන අප්‍රේල් මස 10 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අතරවාරයේදී පාසල් මට්ටමින් පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරග සහ “බිග් මැච්” (Big Matches) උත්සව සමය ද ආරම්භ වී ඇති බැවින්, එම තරග සංවිධානය කිරීමේදී මහජන සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස පොලිසිය විශේෂ දැනුම්දීමක් කරනවා. විශේෂයෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ අනවශ්‍ය කලහකාරී හැසිරීම් පාලනය කිරීම සඳහා අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි සංවිධායක මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

Post Views: 1
Previous Post

ඩීසල් ලීටර් 400ක් සඟවා සිටි

Next Post

මෙම වසරේ ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද

Editor TTV News

Editor TTV News

Next Post
මෙම වසරේ ශ්‍රී ලංකාවට  දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිමන්තගේ පාකිස්තාන සම්බන්ධතා චෝදනා  හුදෙක් ඔහුගේ ඔළුවේ ඇති මනඃකල්පිත කතාවක්

හිමන්තගේ පාකිස්තාන සම්බන්ධතා චෝදනා හුදෙක් ඔහුගේ ඔළුවේ ඇති මනඃකල්පිත කතාවක්

25 March 2026
ස්වයංභූ දේවගැති  අශෝක් ඛාරත්ට එරෙහිව  ස්ත්‍රී දූෂණ ඇතුළු නඩු 8ක්

ස්වයංභූ දේවගැති අශෝක් ඛාරත්ට එරෙහිව ස්ත්‍රී දූෂණ ඇතුළු නඩු 8ක්

25 March 2026
වන්දේ මාතරම් (Vande Mataram) ගීතය  සම්බන්ධ චක්‍රලේඛයට එරෙහි පෙත්සම  ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වන්දේ මාතරම් (Vande Mataram) ගීතය සම්බන්ධ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

25 March 2026
දේශපාලනඥයන් පසුපස ගොස්  රැකියා ගැනීමේ යුගය අවසන්

දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ගැනීමේ යුගය අවසන්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව සහ ඉරානය අතර  මාසයක සටන් විරාමයක්

ඇමරිකාව සහ ඉරානය අතර මාසයක සටන් විරාමයක්

25 March 2026
උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට  වඩා වේගයෙන් ඉහළ යනු ඇතැයි  මහ බැංකුව පවසයි

උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගයෙන් ඉහළ යනු ඇතැයි මහ බැංකුව පවසයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved