• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවන්හල් හිමිකරුවෙකුට වධහිංසා පමුණුවා මුදල් කොල්ලකෑ සුරාබදු නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම්

12 March 2026
in දේශීය, පුවත්
අවන්හල් හිමිකරුවෙකුට  වධහිංසා පමුණුවා මුදල් කොල්ලකෑ  සුරාබදු නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාතේ අවන්හල් හිමිකරුවෙකු නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන, ඔහුට අමානුෂික ලෙස වධහිංසා පමුණුවා රුපියල් ලක්ෂ 30ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් හත්දෙනෙකු වැරදිකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීන්දු කළේය. මෙම නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තෙපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළහ.
මිදගම ප්‍රදේශයේ “Cheeky Monkey” අවන්හල පවත්වාගෙන යන දිනේෂ් ප්‍රියදර්ශන දොඩංගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව මෙම නඩු තීන්දුව ලබා දී තිබේ. 2023 ජනවාරි 02 වනදා රාත්‍රියේ මෙම අවන්හල වටලනු ලැබූ සුරාබදු නිලධාරීන්, පෙත්සම්කරුගේ ඇස් බැඳ කොළඹට රැගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බවත්, මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පවරන බවට බිය ගන්වා රුපියල් මිලියන තුනක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
පෙත්සම්කරු නිදහස් කරවා ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් සහ මිතුරන් තමන් සතු රන් ආභරණ උකස් කර අදාළ කප්පම් මුදල සොයා දී ඇති බවත්, එම මුදල ලබාගැනීමෙන් පසුව සුළු කොකේන් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ පෙත්සම්කරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේය. වෛද්‍ය වාර්තා මගින් ද පෙත්සම්කරුට වධහිංසා පමුණුවා ඇති බව තහවුරු වී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු සුරාබදු නිලධාරීන් හත්දෙනාට පෙත්සම්කරු වෙත රුපියල් 75,000 බැගින් රුපියල් 525,000ක වන්දියක් මාස තුනක් ඇතුළත සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.
Post Views: 2
Previous Post

ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව එක්ව ජපානය සහ පැපුවා නිව්ගිනියාව සමඟ ආරක්ෂක සබඳතා පුළුල් කරයි

Next Post

ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා අමෙරිකාවෙන් කෘත්‍රිම බුද්ධිය සහිත නවීන තාක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා  අමෙරිකාවෙන් කෘත්‍රිම බුද්ධිය  සහිත නවීන තාක්ෂණයක්

ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා අමෙරිකාවෙන් කෘත්‍රිම බුද්ධිය සහිත නවීන තාක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved