• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට බුද්ධ ප්‍රතිමා 108ක්

14 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා  තවදුරටත් ශක්තිමත් කරමින්  මෙරටට බුද්ධ ප්‍රතිමා 108ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආගමික සබඳතා තවදුරටත් තහවුරු කරමින් තායිලන්තයේ ‘Phra Phuttha Metta’ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 108 නමක් මෙරටට පූජා කිරීමේ විශේෂ පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. තායිලන්තයේ ‘Maha Rattana Buddhist Association’ නියෝජිත පිරිසක් ඊයේ (13) විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළහ.
‘Dhamma Bridge’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන වෙත ප්‍රථමයෙන් බුද්ධ ප්‍රතිමා පූජා කෙරෙන අතර, ඉදිරියේදී එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හා අධ්‍යාත්මික බැඳීම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
Post Views: 4
Previous Post

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ 2026 නිල ජර්සිය එළිදැක්වෙයි

Next Post

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික ඔලිම්පික් කමිටුවේ  නිලවරණය අප්‍රේල් 25 වැනිදා  පැවැත්වීමට තීරණය කෙරේ

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved