• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට රජයේ අවධානය

10 April 2026
in දේශීය, පුවත්
මගී ප්‍රවාහන බලපත්‍රවලට  වලංගු කාලයක් හඳුන්වාදීමට  රජයේ අවධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මගී ප්‍රවාහන බලපත්‍ර යනු පොදු ජනතාවට අයත් සම්පතක් බැවින්, ඒ සඳහා නිශ්චිත වලංගු කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පසුගිය 08 වනදා රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මීට පෙර පැවති නීතිමය බාධාවන් ඉවත් කරමින්, 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත හරහා මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කර තිබේ. ඒ අනුව 2026 ජනවාරි 17 දිනැති අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙය බස් රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ද බලපත්‍ර කළමනාකරණයේදී මෙතෙක් පැවති ගැටලුවලට සාර්ථක විසඳුමක් වනු ඇත.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී, ඇතැමුන් බස් වර්ජන දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. බස් හිමියන් සහ මගී ජනතාව යන දෙපාර්ශවයටම සාධාරණය ඉටුවන පරිදි රජය තීරණ ගන්නා බවත්, අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම රැස්වීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

Next Post

පාසල්වල පවතින මානව සම්පත් ඌනතාව පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
පාසල්වල පවතින  මානව සම්පත් ඌනතාව පිළිබඳ  අනු කාරක සභාවේ අවධානය

පාසල්වල පවතින මානව සම්පත් ඌනතාව පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත්  සෙබළුන් වෙනුවෙන්  රුපියල් මිලියන 26ක සහන වවුචර්

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රුපියල් මිලියන 26ක සහන වවුචර්

10 April 2026
සංවිධානාත්මක අපරාධ මර්දනයට  බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

සංවිධානාත්මක අපරාධ මර්දනයට බ්‍රසීලය සහ ඇමරිකාව එක්ව Project MIT’ දියත් කරයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව  97.4% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% දක්වා ඉහළට

10 April 2026
මාර්තු මාසයේ සංචාරක පැමිණීම  183,979 දක්වා පහත වැටෙයි

මාර්තු මාසයේ සංචාරක පැමිණීම 183,979 දක්වා පහත වැටෙයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved