• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45%ක්ම බස්නාහිර පළාතෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

19 March 2026
in දේශීය, පුවත්
මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45%ක්ම  බස්නාහිර පළාතෙන්  කොළඹ ප්‍රදේශ කිහිපයක් අවදානම්  කලාප ලෙස හඳුනා ගැනේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් 45%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය පවසයි. ලෝක ක්ෂය රෝග දිනය (මාර්තු 24) නිමිත්තෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ මෙරටින් වසරකට රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි. පසුගිය වසරේ වාර්තා වූ රෝගීන් 8,726 දෙනාගෙන් 75%ක්ම පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර, ඉන් වැඩි පිරිසක් රෝගය බෝ කළ හැකි මට්ටමේ පසුවන බව ද අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, වනාතමුල්ල සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශ ක්ෂය රෝග ව්‍යාප්තිය අතින් ඉහළ අවදානමක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

Post Views: 6
Previous Post

ඉන්දීය IAS නිලධාරියෙකු වන Atanu Chakraborty HDFC බැංකු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Next Post

ඉරානයට සවුදි අරාබියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයට පැනවූ  ඇමරිකානු නාවික අවහිරතාව  යුදමය අවදානමක් මතු කරන බව  විශේෂඥයෝ පවසති

13 April 2026
ලිංගික අපයෝජන චෝදනා හමුවේ  එරික් ස්වොල්වෙල්  කැලිෆෝනියා ආණ්ඩුකාර  අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

ලියෝ පාප් වහන්සේ  අප්‍රිකාවේ දස දින සංචාරයක්  අද ආරම්භ කරති

අමෙරිකානු අවහිරතාවයට එක්වීම  බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිංගික අපයෝජන චෝදනා හමුවේ  එරික් ස්වොල්වෙල්  කැලිෆෝනියා ආණ්ඩුකාර  අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

ලිංගික අපයෝජන චෝදනා හමුවේ එරික් ස්වොල්වෙල් කැලිෆෝනියා ආණ්ඩුකාර අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

13 April 2026
ලියෝ පාප් වහන්සේ  අප්‍රිකාවේ දස දින සංචාරයක්  අද ආරම්භ කරති

ලියෝ පාප් වහන්සේ අප්‍රිකාවේ දස දින සංචාරයක් අද ආරම්භ කරති

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved