• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාගරික සංවර්ධනයට මහජන හඬ එක් කරන ‘Mother Lanka’ ඩිජිටල් වේදිකාව එළිදක්වයි

16 March 2026
in දේශීය, පුවත්
නාගරික සංවර්ධනයට මහජන හඬ එක් කරන ‘Mother Lanka’ ඩිජිටල් වේදිකාව එළිදක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් නිර්මාණය කරන ලද “Mother Lanka” (motherlanka.uda.lk) නව ඩිජිටල් වේදිකාව අද (2026 මාර්තු 16) නිල වශයෙන් ජනගත කරන ලදී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.
“Mother Lanka” යනු නාගරික සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් සහ නියාමනයන් පිළිබඳව මහජනතාවට, වෘත්තිකයන්ට සහ විශේෂඥයන්ට සිය අදහස්, යෝජනා සහ ගැටලු භාෂා ත්‍රිත්වයෙන්ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) ඉදිරිපත් කළ හැකි අන්තර් ක්‍රියාකාරී වේදිකාවකි. මෙමඟින් ලැබෙන ප්‍රතිපෝෂණ මත පදනම්ව UDA නිලධාරීන් විසින් කඩිනම් ක්‍රියාමාර්ග සහ විසඳුම් ලබා දීමට කටයුතු කරනු ඇත. පරිශීලකයන්ගේ රහස්‍යභාවය සහ අනන්‍යතාවය සුරක්ෂිත වන පරිදි මෙම පද්ධතිය සකස් කර තිබීම විශේෂත්වයකි.
එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, ලෝකයේ බොහෝ රටවල් යුද්ධයෙන් විනාශ වන මොහොතක, ශ්‍රී ලංකාව ජනතාවගේ ජීවිත පහසු කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමටත් ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා බවයි. නාගරික සංවර්ධන අධිකාරියේ තරුණ හා දක්ෂ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙම වේදිකාව හරහා, රටේ සංවර්ධන ක්‍රියාවලියට සෘජුවම දායක වීමට සාමාන්‍ය ජනතාවට සහ විද්වතුන්ට අවස්ථාව ලැබෙන බව ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ. “Mother Lanka” වේදිකාව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ඇති අනෙකුත් ආයතන වෙත ද ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.
Post Views: 3
Previous Post

දිගුදුර නාවික බලඇණිය මඟින් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාව සහ සැකකරුවන් 5 දෙනා දික්ඕවිට වරායට

Next Post

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව සංශෝධනයට අවධානය ආර්ථික දායකත්වය ගැන විශ්ලේෂණයක් ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව සංශෝධනයට අවධානය ආර්ථික දායකත්වය ගැන විශ්ලේෂණයක් ඇරඹේ

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව සංශෝධනයට අවධානය ආර්ථික දායකත්වය ගැන විශ්ලේෂණයක් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

16 March 2026
අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

16 March 2026
“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”

“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

16 March 2026
අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved