• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි

හිටපු ජනපති රනිල්

13 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දීය සාගර කලාපයේ ඒකාබද්ධතාවක් අවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද ගැටුම් සහ ඉන් එල්ල වන ආර්ථික බලපෑම් අවම කර ගැනීම සඳහා ඉන්දීය සාගර කලාපයේ රාජ්‍ය නායකයින් සමඟ ශ්‍රී ලංකාව නිරන්තර සංවාදයක නිරත විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වත්මන් භූ-දේශපාලනික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධාරණය කරමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, ඉරාන නෞකාවක් ඉන්දීය සාගර කලාපයේදී ගිල්වා දැමීම වැනි සිදුවීම් හරහා සමුද්‍රීය ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි. යුරෝපා රටවල් එකිනෙකා සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කළ ද, ඉන්දීය සාගර කලාපයේ එවැනි ඒකාබද්ධ දේශපාලන දැක්මක් හෝ නිරන්තර සාකච්ඡාමය ස්වභාවයක් දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය.
දේශපාලන කටයුතු, වෙළෙඳාම, ධීවර සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත යුතු බවත්, ඇමෙරිකාව වැනි ගෝලීය බලවතුන් කලාපීය කටයුතුවලින් ඉවත්වන පසුබිමක ඉන්දීය සාගර කලාපය සඳහාම වූ ස්වාධීන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් යෝජනා කළේය.
Post Views: 3
Previous Post

ලකුණු 8කට කඩුලු 6යි

Next Post

ලෙබනනයේ සිටින සියලුම අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට වහාම ඉවත් වන ලෙස ඕස්ට්‍රේලියාවෙන් නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ සන්ධාන ජාලය හෙවත්  Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

ඉරානයේ සන්ධාන ජාලය හෙවත් Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

13 March 2026
ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ්  පරිපාලන උල්ලංඝනය කිරීම් සහ  දඬුවම් පිළිබඳ නව නීතියක් පනවයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී  ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026 කාන්තා දින සැමරුම පැවැත්වේ

ඉරාන උත්තරීතර නායකයාගේ  දේශනය විකාශය කිරීම ගැන  ට්‍රම්ප් පරිපාලනයෙන්  CNN නාලිකාවට දැඩි දෝෂාරෝපණ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න විපක්ෂය එක්විය යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න විපක්ෂය එක්විය යුතුයි

13 March 2026
ඉරානයේ සන්ධාන ජාලය හෙවත්  Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

ඉරානයේ සන්ධාන ජාලය හෙවත් Axis of Resistance මුහුණ දී ඇති අර්බුදය

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved