• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුර කුමාර සහ ඇමරිකානු විශේෂ නියෝජිත Sergio Gor අතර හමුවක්

19 March 2026
in දේශීය, පුවත්
ජනපති අනුර කුමාර සහ ඇමරිකානු විශේෂ නියෝජිත Sergio Gor අතර හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත සහ ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම හමුවේදී වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ඇමරිකානු නියෝජිත පිරිස දැනුවත් කළේය. විශේෂයෙන්ම මෙම යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික සහ බලශක්ති අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දෙරට අතර ආර්ථික සහ දේශපාලනික සහයෝගීතාවය ඉදිරියට ගෙන යාම සඳහා මෙම හමුව ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ඉරාන ගෑස් නිධිවලට මින් ඉදිරියට ඊශ්‍රායලය පහර නොදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහතික වෙයි

Next Post

ජාතික අක්ෂි රෝහලෙන් රෝගීන් 1000කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම දාමයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික අක්ෂි රෝහලෙන්  රෝගීන් 1000කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම දාමයක්

ජාතික අක්ෂි රෝහලෙන් රෝගීන් 1000කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම දාමයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මට මරණ බිය ඇති කළා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් මට මරණ බිය ඇති කළා

19 March 2026
ඉරානය ඇමරිකාව  වර්ජනය කරයි

ඉරානය ඇමරිකාව වර්ජනය කරයි

19 March 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු  නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම  සමථයකට පත්කළ හැකිදැයි සොයා බලන්න අභියාචනාධිකරණයෙන් නියෝග

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත්කළ හැකිදැයි සොයා බලන්න අභියාචනාධිකරණයෙන් නියෝග

19 March 2026
සවුදි අරාබිය හමුදා  ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක

සවුදි අරාබිය හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය ඇමරිකාව  වර්ජනය කරයි

ඉරානය ඇමරිකාව වර්ජනය කරයි

19 March 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු  නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම  සමථයකට පත්කළ හැකිදැයි සොයා බලන්න අභියාචනාධිකරණයෙන් නියෝග

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත්කළ හැකිදැයි සොයා බලන්න අභියාචනාධිකරණයෙන් නියෝග

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved