• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජගත් වනාන්තර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර 50ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

17 March 2026
in දේශීය, පුවත්
ජගත් වනාන්තර දිනය  වෙනුවෙන් මෙරට වනාන්තර 50ක්  අලුතින් රක්ෂිත බවට පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“වනස්පති” ජාතික වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එළඹෙන මාර්තු 21 වනදාට යෙදෙන ජගත් වනාන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ තවත් වනාන්තර 50ක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි. අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ “වනාන්තර සහ ආර්ථිකය” යන තේමාව යටතේ මෙවර වනාන්තර දිනය සැමරෙන බවයි. මුලින් නුවරඑළියේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විශේෂ උත්සවය, පවතින ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ උත්සව සීමා කිරීමට රජය ගත් තීරණයට අනුගත වෙමින් අවලංගු කර ඇති අතර, ඒ වෙනුවට පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සරල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පසුගිය වසරේදී ද මෙම වැඩපිළිවෙළ යටතේ වනාන්තර 29ක් රක්ෂිත ලෙස ගැසට් කර සංරක්ෂණය කිරීමට පියවර ගත් බවත්, මෙම වසරේදී එම ඉලක්කය වනාන්තර 50ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 3
Previous Post

රමසාන් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු විවාදය කල් දමන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්

Next Post

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන

eZCash සහ mCash හරහා  සිදුවන අපරාධ මැඩලීමට  ඒකාබද්ධ දත්ත පද්ධතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

අධ්‍යාපන කාර්යාල පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved