• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට

2 April 2026
in දේශීය, පුවත්
වාහන ආනයන වියදම  ඩොලර් මිලියන 200 සීමාවෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව මෙරට වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ පෙබරවාරි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 194 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2025 වසරේ ජූනි මාසයෙන් පසුව මාසික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවට වඩා පහළට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
2026 වසරේ ජනවාරි මාසයේදී වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 224 ක වියදමක් දරා තිබූ අතර ඒ අනුව 2026 වසරේ මුල් මාස දෙක (ජනවාරි-පෙබරවාරි) සඳහා රථ වාහන ආනයන වෙනුවෙන් වැය කර ඇති මුළු මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 418 ක් වනවා.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබුණේ 2025 වසරේ සමස්ත කාලපරිච්ඡේදය තුළම රථ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 2,047 ක මුළු වියදමක් දරා තිබූ බවයි.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධය සමනය කිරීමට රුසියාව මැදිහත් වීමට සූදානම්

Next Post

ඉරාන විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිබෙට් භික්ෂුවකට  රහසිගතව වසර හතක  සිරදඬුවම් පැමිණවූ බවට  චීනයට චෝදනා

ටිබෙට් භික්ෂුවකට රහසිගතව වසර හතක සිරදඬුවම් පැමිණවූ බවට චීනයට චෝදනා

2 April 2026
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved