• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකියි

ජල සම්පාදන මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක්

30 March 2026
in දේශීය, පුවත්
ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ පැය 24 පුරා ජලය ලබාදීම සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. භාරතීදාස යන මහත්වරුන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ, දැනට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජල සැපයුම පැය කිහිපයකට සීමා කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
දැනට ජල මූලාශ්‍රවල ධාරිතාව අඩුවෙමින් පැවතුණද, ජල නිෂ්පාදන කටයුතු උපරිම ධාරිතාවයෙන් අඛණ්ඩව සිදුකරගෙන යන බව මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අධික පරිභෝජනය හේතුවෙන් කොළඹ ඇතුළු ඇතැම් ප්‍රදේශවල උස් බිම් සහ ජල නල පද්ධතියේ අවසානයට පිහිටි නිවාසවලට ජල පීඩනය අඩුවීමේ ගැටලු දැනටමත් මතුව තිබේ. කැලණි ගඟේ ලවණ බාධක යොදා ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇති අතර, දැනටමත් ජල හිඟය පවතින ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය ලබාදීම ආරම්භ කර ඇත.
ඉදිරි කාලසීමාව තුළ වර්ෂාපතනය තවදුරටත් අඩුවිය හැකි බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ ප්‍රාදේශීය කාර්යාල හරහා තොරතුරු ලබාගත හැකිය. දැනට නිල වශයෙන් ජල කප්පාදුවක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙක තුන තුළ දැඩි කළමනාකරණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුවනු ඇති බව බලධාරීන් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

සඳෙන් ඇරඹෙන අඟහරු ගමන

Next Post

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

30 March 2026
සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved