• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ඉදිරි පැය 36 සඳහා තද වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාපතනයක්

13 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
ඉදිරි පැය 36 සඳහා තද වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 ක කාලය තුළ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
හෙට (14) දිනයේ කාලගුණ තත්ත්වය පිළිබඳව පුරෝකථනය කරමින් දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු කාලයේදී වැසි අපේක්ෂා කළ හැකි බවයි. නැගෙනහිර පළාතේ මෙන්ම පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. මීට අමතරව, හෙට උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් දැකගත හැකි වනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

ඉරාන යුද්ධය ‘ජයගත නොහැකි’ මෙන්ම ‘අවසන් කළ නොහැකි’ උගුලක් බවට පත්වෙයි

Next Post

රාජ්‍ය හිසතෙල් ගෑමේ මංගල්‍යයට ආරාධනා කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

“සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්” – ඩොනල්ඩ් ට්‍රම්ප්

15 March 2026
අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

ඩ්‍රෝන මඟින් ඩ්‍රෝන මර්දනයට  යුක්රේනය නව ගුවන් ආරක්ෂණ උපක්‍රම ලොවට හඳුන්වා දෙයි

මැතිවරණයක් වගේම ආපදාවකදීත් නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න බලය දෙනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්” – ඩොනල්ඩ් ට්‍රම්ප්

“සියලු දේ හරි ගිය පසු යුද්ධය නතර කරනවා, ලබන සතියේදී ඉරානයට දැඩි ප්‍රහාරයක්” – ඩොනල්ඩ් ට්‍රම්ප්

15 March 2026
අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

අපේ නව උත්තම නායකයාට කිසිදු ප්‍රශ්නයක් නැහැ

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved