• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

ඇතැම් ස්ථානවලට මි.මි. 50 ඉක්මවූ තද වැසි

13 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  පස්වරුවේ වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (මාර්තු 13) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.
මීට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් අත්‍යවශ්‍යයි

Next Post

ගෝලීය බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන් රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමෙරිකාවෙන් තාවකාලික අවසරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානයේ නව උත්තරීතර නායක  මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය  AI තාක්ෂණයෙන් සැකසූවක්  බවට වාර්තා වෙයි

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනිගේ නිල ඡායාරූපය AI තාක්ෂණයෙන් සැකසූවක් බවට වාර්තා වෙයි

13 March 2026
ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල්  කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින  බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

ඉරාකයේදී අනතුරට පත් වූ  අමෙරිකානු KC-135 යානය පිළිබඳ  CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

මිචිගන්හි Temple Israel  සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල්  කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින  බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල් කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

13 March 2026
ඉරාකයේදී අනතුරට පත් වූ  අමෙරිකානු KC-135 යානය පිළිබඳ  CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු KC-135 යානය පිළිබඳ CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved