• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

ඇතැම් ස්ථානවලට තද වැසි

15 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
පළාත් කිහිපයකට  පස්වරු 2.00 න් පසු වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ පළාත් කිහිපයකට අද (15) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ වැරදි තොරතුරු පතුළුවූ 25ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට

Next Post

සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

සංචාරක ප්‍රවර්ධනය සඳහා ජපාන දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක කුඩු දෙවින්දගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකාරිය පිළියන්දලදී කොටු වෙයි

15 March 2026
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

15 March 2026
ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

15 March 2026
QR පද්ධතියේ ගැටලු විසඳීමට රජයෙන් හදිසි පියවර

QR පද්ධතියේ ගැටලු විසඳීමට රජයෙන් හදිසි පියවර

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

15 March 2026
ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

ගල්කිස්ස මංසන්ධියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved