• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක්

7 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී ඝන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. මේ හේතුවෙන් මාර්ග දෘශ්‍යතාව අඩුවිය හැකි බැවින් රියදුරන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 20 සිට 30 දක්වා මට්ටමක පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව ද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාව ඉහළ අවදානම් ගමනාන්තයක් ලෙස නම් කළ බවට පැතිර යන පුවත් ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි

Next Post

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රෝගර් සුපිරි වෙළඳසැලේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා එක්සත් ජනපදයේ  ක්‍රෝගර් සුපිරි වෙළඳසැලේ වෙඩි තැබීමකින් පුද්ගලයන්  දෙදෙනෙකුට තුවාල

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රෝගර් සුපිරි වෙළඳසැලේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026
කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved