• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පස්වරු 2.00 න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි

මි.මී. 75 ඉක්මවූ තද වැසි අපේක්ෂාවෙන්

20 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
පස්වරු 2.00 න් පසුව  ප්‍රදේශ කිහිපයකට වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) නිකුත් කළ නවතම නිවේදනයට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල සහ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටීම සුදුසු බව ද අවධාරණය කෙරේ.
Post Views: 0
Previous Post

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිරදඬුවම්

Next Post

අනවශ්‍ය ලෙස ආහාර එක්රැස් කිරීමෙන් වළකින්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය සහ  Barstool Sports නිර්මාතෘ අතර  උණුසුම් වාග් සංග්‍රාමයක්

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය සහ Barstool Sports නිර්මාතෘ අතර උණුසුම් වාග් සංග්‍රාමයක්

20 March 2026
මත්තල ගුවන් තොටුපළ ගල්ෆ් කලාපීය  ගුවන් සේවාවල මධ්‍යස්ථානයක් කිරීමේ  යෝජනාවට ගුවන් සේවා විශ්ලේෂකයන්ගේ පැසසුම්

ටික්ටොක් සහ යූටියුබ් නිර්මාණකරුවන්  තමන් වෙත ඇද ගැනීමට ෆේස්බුක් ආයතනයෙන්  මාසිකව ඩොලර් 3,000 ක දීමනාවක්

Taylor Frankie Paul ගේ  The Bachelorette වැඩසටහන  අවලංගු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය සහ  Barstool Sports නිර්මාතෘ අතර  උණුසුම් වාග් සංග්‍රාමයක්

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය සහ Barstool Sports නිර්මාතෘ අතර උණුසුම් වාග් සංග්‍රාමයක්

20 March 2026
මත්තල ගුවන් තොටුපළ ගල්ෆ් කලාපීය  ගුවන් සේවාවල මධ්‍යස්ථානයක් කිරීමේ  යෝජනාවට ගුවන් සේවා විශ්ලේෂකයන්ගේ පැසසුම්

මත්තල ගුවන් තොටුපළ ගල්ෆ් කලාපීය ගුවන් සේවාවල මධ්‍යස්ථානයක් කිරීමේ යෝජනාවට ගුවන් සේවා විශ්ලේෂකයන්ගේ පැසසුම්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved