• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවන්ට එරෙහි අපරාධ ඉහළට

2025 මුල් මාස නවය තුළ පැමිණිලි 8,870ක්

8 March 2026
in දේශීය, පුවත්
කාන්තාවන්ට එරෙහි අපරාධ ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධවල සැලකිය යුතු වැඩිවීමක් පසුගිය වසරේ (2025) වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නවතම ප්‍රගති වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලය තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ 8,870ක් වාර්තා වී ඇති අතර, එය 2024 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ අපරාධ 8,047 සමග සැසඳීමේදී පැහැදිලි වර්ධනයකි. වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාවෙන් 8,430ක් සඳහා විසඳුම් ලබා දීමට බලධාරීන් සමත්ව ඇති අතර, කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රධාන පෙළේ බරපතළ අපරාධ වර්ග 14ක් ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාන්තාවන්ට එරෙහි හිංසනය සහ අපරාධ අවම කිරීම වෙනුවෙන් සමාජයේ සියලු පාර්ශවයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මේ වන විට ආරම්භ කර ඇත. අපරාධ වාර්තා වීම ඉහළ යාමට සමාජ දැනුවත්භාවය වැඩිවීම නිසා පැමිණිලි කිරීමට කාන්තාවන් ඉදිරිපත් වීම ද එක් හේතුවක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. අද වැනි දිනක (මාර්තු 08) සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම දත්ත නිකුත් වීම කාන්තා ආරක්ෂාව පිළිබඳ සංවාදය තවදුරටත් තීව්‍ර කිරීමට සමත් වී තිබේ.
Post Views: 3
Previous Post

හමුදා ජෙනරාල්වරුන් ඉවත් කිරීමෙන් පසු ඇති වූ අර්බුදය සමනය කිරීමට චීන නායකයා වෙහෙසෙයි

Next Post

අයතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ඉන්දියාව නිල වශයෙන් ශෝකය පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අයතුල්ලා අලි කමේනිගේ  අභාවය වෙනුවෙන් ඉන්දියාව  නිල වශයෙන් ශෝකය පළ කරයි

අයතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ඉන්දියාව නිල වශයෙන් ශෝකය පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved