• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල ඒකාබද්ධව මෙහෙයුම් අරඹයි

8 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල ඒකාබද්ධව මෙහෙයුම් අරඹයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන්, එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් හදිසි අවශ්‍යතා මත මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කරන්නේ, මැදපෙරදිග පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා මේ වන විටත් තොරතුරු රැස් කිරීමේ සහ සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම ගුවන් ගමන් මාර්ගවල පවතින අවදානම් තත්ත්වයන් සහ ගුවන් ගමන් අවලංගු වීම් සැලකිල්ලට ගනිමින්, ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විකල්ප මාර්ග පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
යුද ගැටුම් පවතින කලාපවල සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් තානාපති කාර්යාලවල පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ඒකක පිහිටුවා ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 6
Previous Post

සබරිමලෙයි දේවස්ථානය

Next Post

දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් තොගයක් හමුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

11 April 2026
සිංගප්පූරුවේ වීසා  කාලය ඉක්මවා රැඳී සිටි  ශ්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට

දකුණු කොරියාවේ සත්වෝද්‍යානයකින්  පැනගිය වෘකයෙකු සෙවීමට  ඩ්‍රෝන යානා සහ  තාප කැමරා යොදවයි

ඇෆ්ගනිස්ථානයේ විනෝද චාරිකාවකට  එල්ල වූ ප්‍රහාරයකින්  සිවිල් වැසියන්  පිරිසක් මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක්  අනාවරණය වෙයි

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් අනාවරණය වෙයි

11 April 2026
සිංගප්පූරුවේ වීසා  කාලය ඉක්මවා රැඳී සිටි  ශ්‍රී ලාංකිකයෙකු  අත්අඩංගුවට

සිංගප්පූරුවේ වීසා කාලය ඉක්මවා රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved