• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් සමයේ අතුරුදහන් වූ යුවළකගේ සිරුරු කොටස් වසර හයකට පසු වැල්ලම්පිටියෙන් හමු වෙයි

25 March 2026
in දේශීය, පුවත්
කොවිඩ් සමයේ අතුරුදහන් වූ  යුවළකගේ සිරුරු කොටස් වසර හයකට  පසු වැල්ලම්පිටියෙන් හමු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොවිඩ් වසංගතය පැවති 2020 වසරේදී අභිරහස් ලෙස අතුරුදහන් වූ විවාහක යුවළකගේ සිරුරු කොටස් වසර හයකට පසු වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (මාර්තු 24) සොයාගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ සුනිල් කුමාරසිංහ සහ කමණ්ඩා සිල්වා නැමැති යුවළකි. ඔවුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන අසාර්ථක වීම හේතුවෙන් ඥාතීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, මියගිය යුවළ පදිංචිව සිටි නිවස අසලම පදිංචි තවත් විවාහක යුවළකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වී ඇත. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරුවන් විසින් මළසිරුරු කැබලිවලට කපා අසල පිහිටි ඇළ මාර්ගයේ වළ දමා තිබේ. මීට පෙර අවස්ථාවලදී සිරුරු කොටස් මතු වූ විට ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් වළ දමා ඇති බව ද පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ සහ තවත් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන තිබේ. සැකකරුවන් විසින් මියගිය කාන්තාවගේ රන් මාලය ද කොල්ලකා ඇති බවත්, තියුණු ආයුධවලින් පහර දී මෙම අපරාධය සිදු කර ඇති බවත් හෙළි වී ඇත. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සොයාගත් සිරුරු කොටස් පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
Post Views: 1
Previous Post

හිටපු බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සෞඛ්‍ය හේතූන් මත නිවසට රැගෙන යාමට නියමිතය

Next Post

ඉරාන-ඇමෙරිකානු යුද්ධය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන-ඇමෙරිකානු යුද්ධය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

ඉරාන-ඇමෙරිකානු යුද්ධය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved