• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

විගණන වාර්තාවෙන් හෙළිවෙයි

22 March 2026
in දේශීය, පුවත්
ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා හයක් 2024/2025 මූල්‍ය වර්ෂය තුළ ධාවනයෙන් ඉවත් කර තිබියදීත්, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් එක්කෝටි තිස්අටලක්ෂ දහඅටදහස් තුන්සිය අනූ අටක (13,818,396) දැවැන්ත මුදලක් කල්බදු (Lease) වාරික ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම ගුවන් යානා හය අදාළ මූල්‍ය වර්ෂය තුළ මාසයක සිට වසරක් දක්වා වූ විවිධ කාලසීමාවන් තුළ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව ගොඩබස්වා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව, එම වර්ෂය තුළ ගුවන් සමාගමේ නඩත්තු සහ අලුත්වැඩියා වියදම් සඳහා රුපියල් මිලියන හතළිස් තුන්දහස් හත්සිය අසූ තුනක (43,783) මුදලක් වැය කර ඇති අතර, එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට අටක (8%) ඉහළ යාමකි.
දැනට ගුවන් යානා 22ක ඇණියක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, මෙලෙස අක්‍රියව පැවති යානා 6න් 4ක්ම ‘NEO’ වර්ගයේ යානා වන අතර ඒවා ධාවනයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ භාවිත කළ හැකි එන්ජින් නොමැතිකම බව කළමනාකාරිත්වය විගණන අංශ වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ඉන් යානා 3ක් මේ වන විට යළිත් පියාසර කළ හැකි තත්ත්වයට පත් කර ඇති බව ද ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ. රජයේ දැඩි මූල්‍ය පීඩනයක් පවතින පසුබිමක, භාවිතයට නොගත් ගුවන් යානා වෙනුවෙන් මෙලෙස විදේශ විනිමය විශාල වශයෙන් වැය වීම කෙරෙහි විගණන වාර්තාව සිය අවධානය යොමු කර ඇත.
Post Views: 2
Previous Post

ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

Next Post

PickMe සහ Uber රියදුරන් සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

22 March 2026
මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

කොළඹ මාර්ගවල වාහන නැවැත්වීමේ ගාස්තු හෙට සිට යළි අය කෙරේ

බෝඩිමේ ආරවුලක් දුරදිග යයි හොරණදී 65 හැවිරිදි පුද්ගලයෙකු සවලකින් පහරදී ඝාතනය කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

22 March 2026
මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved